මිනිස්සු කන්න දියව් කියලා පාරේ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මට්ටක්කුලිය මිනිස්සු කන්න දියව් කියනවා. ඒ මිනිස්සුන්ට කන්නත් නෑ. රටේ ගොඩක් උන්ට අද එහෙමයි

    ඊළඟට මේවගේ මිනිස්සු හොරකං කරන්න, මංකොල්ලකන්න පටන්ගනී. ගෙදර ළමයි බඩගින්නේ අඬනකොට

    එහෙම නොවෙන්න අපි සාමාන්‍ය ජනයා විදියට මොකද්ද කරන්නේ බං. මන් කිව්වේ රටේ සමස්තය ගැන හිතලා

    ඊයෙත් මංකොල්ලකෑම් ගොඩක් වෙලා තියනවා

    මෙහෙම ගියොත් මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපුවත් ලේෆ්ට් වෙනවා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    හෙට වෙද්දී ඇදිරි නිතිය අයින් කරලා රට නෝමල් කරන්න ඕන
    නැත්නම් මිනිස්සු කඩ සුපර්මාකට් වලට කඩන් පනිනවා
    සල්ලි තියෙන මිනිස්සු කොල්ලකනවා
    කැරි නාකි මයිනා සුළුපටු පාඩුවක් නෙමේ කරලා ගියේ රටට
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    හෙට වෙද්දී ඇදිරි නිතිය අයින් කරලා රට නෝමල් කරන්න ඕන
    නැත්නම් මිනිස්සු කඩ සුපර්මාකට් වලට කඩන් පනිනවා
    සල්ලි තියෙන මිනිස්සු කොල්ලකනවා
    කැරි නාකි මයිනා සුළුපටු පාඩුවක් කලේ රටට
    යන යකා කොරහත් බිඳගෙන යන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    මට්ටක්කුලිය මිනිස්සු කන්න දියව් කියනවා. ඒ මිනිස්සුන්ට කන්නත් නෑ. රටේ ගොඩක් උන්ට අද එහෙමයි

    ඊළඟට මේවගේ මිනිස්සු හොරකං කරන්න, මංකොල්ලකන්න පටන්ගනී. ගෙදර ළමයි බඩගින්නේ අඬනකොට

    එහෙම නොවෙන්න අපි සාමාන්‍ය ජනයා විදියට මොකද්ද කරන්නේ බං. මන් කිව්වේ රටේ සමස්තය ගැන හිතලා

    ඊයෙත් මංකොල්ලකෑම් ගොඩක් වෙලා තියනවා

    මෙහෙම ගියොත් මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපුවත් ලේෆ්ට් වෙනවා
    ඉතින් හොදයිනෙ
    උබල වැඩ නොකර මොකට උද්ඝෝෂණ කරේ.... වැඩ නෑ.... නිෂ්පාදන නෑ... සල්ලි නෑ... පඩි නෑ... කන්න නෑ.. සරලයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    මුන් හිතන්නේ අට පාස් උන් ටිකකට තුවක්කු ටිකක් දීල රටේ ප්‍රශ්ණ විසදන්න පුලුවන් කියල..
    මොන ප්‍රශ්න ආවත් මිනිස්සු කාල ඇල තමන්ගේ ජොබ් එක කරගෙන හිටපු රටකට පවුලක් හිකුවා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මුන් හිතන්නේ අට පාස් උන් ටිකකට තුවක්කු ටිකක් දීල රටේ ප්‍රශ්ණ විසදන්න පුලුවන් කියල..
    මොන ප්‍රශ්න ආවත් මිනිස්සු කාල ඇල තමන්ගේ ජොබ් එක කරගෙන හිටපු රටකට පවුලක් හිකුවා
    hukalama damma bung. meme lamaiyi hadagena 40 panala inna minissu ehama nanatharaiyi
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    me dawalta curfew dana eka kisi therumak nathi wadak. korana wadak karanne raetane. dawalta arala raeta curfew damma nan hari. nikan minissu duk widinawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට්ටක්කුලිය මිනිස්සු කන්න දියව් කියනවා. ඒ මිනිස්සුන්ට කන්නත් නෑ. රටේ ගොඩක් උන්ට අද එහෙමයි

    ඊළඟට මේවගේ මිනිස්සු හොරකං කරන්න, මංකොල්ලකන්න පටන්ගනී. ගෙදර ළමයි බඩගින්නේ අඬනකොට

    එහෙම නොවෙන්න අපි සාමාන්‍ය ජනයා විදියට මොකද්ද කරන්නේ බං. මන් කිව්වේ රටේ සමස්තය ගැන හිතලා

    ඊයෙත් මංකොල්ලකෑම් ගොඩක් වෙලා තියනවා

    මෙහෙම ගියොත් මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපුවත් ලේෆ්ට් වෙනවා
    අර පොන්නයට අස්වෙන්න කියපන්. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම ගියොත් මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපුවත් ලේෆ්ට් වෙනවා

    ඕක මුලදී හිතුනේ නෑ හුගක් වුන්ට.ගිනි තියාගෙන එද්දි පට්ට හැපි නේ.මොන දේත් තමන්ට නොවෙනකම් විතර චූන් එක තියෙන්නේ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    යන යකා කොරහත් බිඳගෙන යන්නේ

    කැරි නාකි මයිනා තව ටික දවසකින් ආයෙත් අහයි දැන් සැපද කියලා
    අර්බුධයේ අගක් මුලක් හොයා ගන්න බැරි මෝඩ බයියෝ කියයි අප්පච්චි හිටිය දවස් වල නම් අපි පෝලිමේ ඉදලා හරි බඩු ගත්තනේ, මිනිස්සු හොරා කෑවේ නැහැනේ කියයි