මිනිස්සු තේරුම් ගන්න ඔන මේ දේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ආය මොන දේ උනත් සුද්දො ඇවිල්ලා ලංකාව යටත් කර ගත්තත් 2019 නන්දී ගවයා එන්න කලින් තිබ්බ මිලට කිසිම දෙයක් නොලැබෙන බව. ආය ඩොලර් එක 200ට කිසිම දවසක එන්නෙ නැති බව. මේ මිලට හුරු වෙන්නම වෙනවා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් නම් පට්ට විදිහට හුරුවෙල නෙවේ ඇඩික්ට් වෙලා
    පෙට්‍රල් තිබ්බත් හවස කාර් එක්ස් රින්ගව ගන්නවා පෝලිමට.. එතන තමයි ආතල් එක නැති දෙයක් නෑ එකෙක් කිවලු අලුත් කෑලි ටිකක් ලග තියෙන මොටෙල් එකට බස්සනව කියල හෙට රෑට ඒකෙ මැනේජ කිවලු අනේ තෙල්නම් හැමදාම හිගවේවා පෝලින් සදාකාලිකව තිබේවා ආතල් ආතල්.. ඔන්න මේක ලීක් වෙලා ගෙදට්ට මාට්ටුවෙච්චි එවුන් තනියෙන් එවන්නෑලු ඒ ගමන.. අන්න උගෙ ගෑනිත් ඉස්සර සීට් එකේ බලෙන් නැගල ඇවිල්ල තෙල් ගහන්න යනව කීවම😷
    FB
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    289904375_571229127705247_5691675155547906332_n.jpg
     

    Similar threads