මනෝ උපදේශනයට යොමු වන බහුතරයක් තුල තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ විවාහය තුල ලිංගික තෘප්තියක් නැහැයි කියන දේ.
"අපේ ජීවිතේ කිසිම දවසක එයා මට lip kiss එකක් දීලා නෑ"
"මෙයා පැය 24 ලැප් එකේ මන් ගැන හිතන් නෑ"
"මෙයාට මන් ගැන කිසිම ගානක් නෑ.අඩු තරමින් මාව තුරුලු කර ගන්නෙවත් නෑ"
"මම එයාගේ අත ඇල්ලුවත් මට බනිනවා"
"ළමයි ලොකුයි ලැජ්ජ නැද්ද කියලා මාව ප්‍රතික්ෂේප කරනවා"
"එයාගෙ කට ගද නිසා මන් කැමති නෑ එයා එක්ක ඉන්න"
මේ සමහර සේවා දායකයන්ගේ කතා.කෑම කනවා වගේම ලිංගිකත්වයත් අත්‍යාවශ්‍ය දෙයක්.විවාහය තුල එය තිබිය යුත්තක් නමුත් වර්තමානයේ විවාහය සම්බන්ධ ප්‍රශ්න වලදී තෘප්තිමත් ලිංගික සබදතාවක් නොමැති කම දකින්න පුලුවන් තත්වයක්.
ඔබේ ලිංගික ක්‍රියාවලිය ගැන දෙදෙනාම කතා කරන්න.
ඒ ගැන එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න
එකිනෙකාට විවෘත වෙන්න.
දරුවන්ව වෙනමම නිදි කරවන්න.
ලිංගික ක්‍රියාවලිය තුල තමන් මෙන්ම අනෙකාවත් තෘප්තිමත් කරන්න උත්සහා කරන්න
මෙය එක්කෙනෙකුට පමණක් අවශ්‍ය දෙයක් නොවන බව තේරුම් ගන්න
කරදරයක්,වදයක් ,කරන්න දෙයක් නැති කමට ඉන්නවා වැනි හැගීමකින් ඉන්න එපා.
පිරිසිදුව ඉන්න.
ලස්සනට ඉන්න.
සමහර පුංචි දේවල් නිසා බිදෙන පවුල් ජීවිත අනන්තවත් තියෙනවා.ඒ නිසා ඔබේ විවාහය තුල මේ පිලිබදව සැලකිලිමත් වෙන්න.
පිරිමි stress release කරන්න sex කරන අතර ගැහැනු sex කරන්න නම් stress free ඉන්න ඕනී.කොහොම උනත් මේ තත්ව දෙක සම කර ගෙන ජීවිතය විදින්න.
අවසාන ලෙස sex කියන්නෙ කලාවක් ඒක විදින්න.ව්වාහය කියන්නේ ඒකට ලැබුන හොද අවස්ථාවක් ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න
ජීවිතෙ ලස්සනයි
ඉතින් හිනාවෙලා ඉන්න
නි. නානායක්කාර