ලිංගික තෘප්තියක් නැහැයි කියන දේ.

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මනෝ උපදේශනයට යොමු වන බහුතරයක් තුල තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ විවාහය තුල ලිංගික තෘප්තියක් නැහැයි කියන දේ.

    "අපේ ජීවිතේ කිසිම දවසක එයා මට lip kiss එකක් දීලා නෑ"

    "මෙයා පැය 24 ලැප් එකේ මන් ගැන හිතන් නෑ"

    "මෙයාට මන් ගැන කිසිම ගානක් නෑ.අඩු තරමින් මාව තුරුලු කර ගන්නෙවත් නෑ"

    "මම එයාගේ අත ඇල්ලුවත් මට බනිනවා"

    "ළමයි ලොකුයි ලැජ්ජ නැද්ද කියලා මාව ප්‍රතික්ෂේප කරනවා"

    "එයාගෙ කට ගද නිසා මන් කැමති නෑ එයා එක්ක ඉන්න"

    මේ සමහර සේවා දායකයන්ගේ කතා.කෑම කනවා වගේම ලිංගිකත්වයත් අත්‍යාවශ්‍ය දෙයක්.විවාහය තුල එය තිබිය යුත්තක් නමුත් වර්තමානයේ විවාහය සම්බන්ධ ප්‍රශ්න වලදී තෘප්තිමත් ලිංගික සබදතාවක් නොමැති කම දකින්න පුලුවන් තත්වයක්.

    📍ඔබේ ලිංගික ක්‍රියාවලිය ගැන දෙදෙනාම කතා කරන්න.
    📍ඒ ගැන එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න
    📍එකිනෙකාට විවෘත වෙන්න.
    📍දරුවන්ව වෙනමම නිදි කරවන්න.
    📍ලිංගික ක්‍රියාවලිය තුල තමන් මෙන්ම අනෙකාවත් තෘප්තිමත් කරන්න උත්සහා කරන්න
    📍මෙය එක්කෙනෙකුට පමණක් අවශ්‍ය දෙයක් නොවන බව තේරුම් ගන්න
    📍කරදරයක්,වදයක් ,කරන්න දෙයක් නැති කමට ඉන්නවා වැනි හැගීමකින් ඉන්න එපා.
    📍පිරිසිදුව ඉන්න.
    📍ලස්සනට ඉන්න.

    සමහර පුංචි දේවල් නිසා බිදෙන පවුල් ජීවිත අනන්තවත් තියෙනවා.ඒ නිසා ඔබේ විවාහය තුල මේ පිලිබදව සැලකිලිමත් වෙන්න.

    පිරිමි stress release කරන්න sex කරන අතර ගැහැනු sex කරන්න නම් stress free ඉන්න ඕනී.කොහොම උනත් මේ තත්ව දෙක සම කර ගෙන ජීවිතය විදින්න.

    අවසාන ලෙස sex කියන්නෙ කලාවක් ඒක විදින්න.ව්වාහය කියන්නේ ඒකට ලැබුන හොද අවස්ථාවක් ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න😁

    ජීවිතෙ ලස්සනයි❤️
    ඉතින් හිනාවෙලා ඉන්න🙂

    ✍️නි. නානායක්කාර
     
    • Like
    Reactions: Spiderman.Ayya

    AnuradhaRa

    Well-known member
  • අපිනං කොට්ටයක් තුරුලු කරං සනීපෙට නිදියනව

    ගෑනියෙක්ව තුරුලු කරං නිදා ගන්නවට වඩා කොට්ටයක් තුරුලු කරං නිදා ගන්න එක ලේසියි නේද

    මං මේ ලිංගික දේවල් ගැන නෙමේ කියන්නෙ

    බදාගෙන නිදා ගැනීම ගැන
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    අපිනං කොට්ටයක් තුරුලු කරං සනීපෙට නිදියනව

    ගෑනියෙක්ව තුරුලු කරං නිදා ගන්නවට වඩා කොට්ටයක් තුරුලු කරං නිදා ගන්න එක ලේසියි නේද

    මං මේ ලිංගික දේවල් ගැන නෙමේ කියන්නෙ

    බදාගෙන නිදා ගැනීම ගැන
    ඒක තමා උබලෑනන්ගි කොට්ට හිල් මහමහ ඉන්ඩෙ
     
    • Like
    Reactions: wissnshaftler

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා උබලෑනන්ගි කොට්ට හිල් මහමහ ඉන්ඩෙ
    නෑ නෑ
    මං දැං කිව්වනෙ
    ලිංගික දෙයක් ගැන නෙමේ මම කියන්නෙ
    සැපට තුරුලු කරං නිදා ගැනීම
     
    • Like
    Reactions: wissnshaftler

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    නෑ නෑ
    මං දැං කිව්වනෙ
    ලිංගික දෙයක් ගැන නෙමේ මම කියන්නෙ
    සැපට තුරුලු කරං නිදා ගැනීම
    මස්සිනාව තුරුලු කරගන්ඩ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,576
    113
    මනෝ උපදේශනයට යොමු වන බහුතරයක් තුල තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ විවාහය තුල ලිංගික තෘප්තියක් නැහැයි කියන දේ.

    "අපේ ජීවිතේ කිසිම දවසක එයා මට lip kiss එකක් දීලා නෑ"

    "මෙයා පැය 24 ලැප් එකේ මන් ගැන හිතන් නෑ"

    "මෙයාට මන් ගැන කිසිම ගානක් නෑ.අඩු තරමින් මාව තුරුලු කර ගන්නෙවත් නෑ"

    "මම එයාගේ අත ඇල්ලුවත් මට බනිනවා"

    "ළමයි ලොකුයි ලැජ්ජ නැද්ද කියලා මාව ප්‍රතික්ෂේප කරනවා"

    "එයාගෙ කට ගද නිසා මන් කැමති නෑ එයා එක්ක ඉන්න"

    මේ සමහර සේවා දායකයන්ගේ කතා.කෑම කනවා වගේම ලිංගිකත්වයත් අත්‍යාවශ්‍ය දෙයක්.විවාහය තුල එය තිබිය යුත්තක් නමුත් වර්තමානයේ විවාහය සම්බන්ධ ප්‍රශ්න වලදී තෘප්තිමත් ලිංගික සබදතාවක් නොමැති කම දකින්න පුලුවන් තත්වයක්.

    📍ඔබේ ලිංගික ක්‍රියාවලිය ගැන දෙදෙනාම කතා කරන්න.
    📍ඒ ගැන එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න
    📍එකිනෙකාට විවෘත වෙන්න.
    📍දරුවන්ව වෙනමම නිදි කරවන්න.
    📍ලිංගික ක්‍රියාවලිය තුල තමන් මෙන්ම අනෙකාවත් තෘප්තිමත් කරන්න උත්සහා කරන්න
    📍මෙය එක්කෙනෙකුට පමණක් අවශ්‍ය දෙයක් නොවන බව තේරුම් ගන්න
    📍කරදරයක්,වදයක් ,කරන්න දෙයක් නැති කමට ඉන්නවා වැනි හැගීමකින් ඉන්න එපා.
    📍පිරිසිදුව ඉන්න.
    📍ලස්සනට ඉන්න.

    සමහර පුංචි දේවල් නිසා බිදෙන පවුල් ජීවිත අනන්තවත් තියෙනවා.ඒ නිසා ඔබේ විවාහය තුල මේ පිලිබදව සැලකිලිමත් වෙන්න.

    පිරිමි stress release කරන්න sex කරන අතර ගැහැනු sex කරන්න නම් stress free ඉන්න ඕනී.කොහොම උනත් මේ තත්ව දෙක සම කර ගෙන ජීවිතය විදින්න.

    අවසාන ලෙස sex කියන්නෙ කලාවක් ඒක විදින්න.ව්වාහය කියන්නේ ඒකට ලැබුන හොද අවස්ථාවක් ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න😁

    ජීවිතෙ ලස්සනයි❤️
    ඉතින් හිනාවෙලා ඉන්න🙂

    ✍️නි. නානායක්කාර

    ලබ්බෙ පත්තිනිකම් බලල බැඳගත්ත හැත්ත ඔහොමමයි. හැම හුත්තකටම බෑ බෑ බෑ. එක එක මොංගල් සම්ප්‍රදායන්ට හිර වෙලා තමන්ගෙ අ‍ාසාවල් බලෙන් තද කරන් කාලයක් හිටියාම කාගෙ වුණත් මොළ කුරුවල් වෙනවා. ඊට පස්සෙ තමන්ගෙ කසාද මිනිහා එක්ක සතුටු වෙන එක පවා මහා අපභ්‍රංශයක් විදිහට දකින්න ගන්නවා. පව තමයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,819
    113
    සේදවත්ත
    අපිනං කොට්ටයක් තුරුලු කරං සනීපෙට නිදියනව

    ගෑනියෙක්ව තුරුලු කරං නිදා ගන්නවට වඩා කොට්ටයක් තුරුලු කරං නිදා ගන්න එක ලේසියි නේද

    මං මේ ලිංගික දේවල් ගැන නෙමේ කියන්නෙ

    බදාගෙන නිදා ගැනීම ගැන
    කොට්ටෙට හම්ප් කරන් නැද්ද උබ
     
    AnuradhaRa

    Well-known member
  • කොට්ටෙට හම්ප් කරන් නැද්ද උබ
    වැරදි ත්‍රෙඩ් එකක වැරදි කමෙන්ට් එකක් දාල මං ගොං වැඩක් කෙරුවෙ

    මං කියන්නෙ ලිංගික තෘප්තියක් ගැන නෙමේ. සනීපෙට නිදියට තෘප්තියක් ගැන

    මම කොට්ටෙ පපුවට තද කරගෙන එක කකුලක් නමල කොට්ටෙ වදින ගාන තියා ගන්නව. පට්ට සනීපයි

    හැබැයි නින්ද ගියාට පසසෙ කොට්ටෙ කොහෙද දන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,819
    113
    සේදවත්ත
    වැරදි ත්‍රෙඩ් එකක වැරදි කමෙන්ට් එකක් දාල මං ගොං වැඩක් කෙරුවෙ

    මං කියන්නෙ ලිංගික තෘප්තියක් ගැන නෙමේ. සනීපෙට නිදියට තෘප්තියක් ගැන

    මම කොට්ටෙ පපුවට තද කරගෙන එක කකුලක් නමල කොට්ටෙ වදින ගාන තියා ගන්නව. පට්ට සනීපයි

    හැබැයි නින්ද ගියාට පසසෙ කොට්ටෙ කොහෙද දන්නෙ නෑ
    හම්ප් කරන් නැද්ද බන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැරදි ත්‍රෙඩ් එකක වැරදි කමෙන්ට් එකක් දාල මං ගොං වැඩක් කෙරුවෙ

    මං කියන්නෙ ලිංගික තෘප්තියක් ගැන නෙමේ. සනීපෙට නිදියට තෘප්තියක් ගැන

    මම කොට්ටෙ පපුවට තද කරගෙන එක කකුලක් නමල කොට්ටෙ වදින ගාන තියා ගන්නව. පට්ට සනීපයි

    හැබැයි නින්ද ගියාට පසසෙ කොට්ටෙ කොහෙද දන්නෙ නෑ

    Geniyekge papuwata thurul wela nidagena balapan mona tharan sepada kiyala,
    ehema nethnam ganiyekge pitipassen jack gahan athin kukku allan bada atha gagena nidaganin patta sepa
     
    • Love
    Reactions: AnuradhaRa