මිනිස්සු නැති උනොත්

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මිනිස්සු නැති උනොත්

    මිනිස්සු මේ ලෝකෙන් තුරන් උනොත් මක් වෙයිද
    මේ video එක බලලම හිතාගන්නකෝ.


     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මිනිස්සු නැතිවුනොත්නං ලෝකෙ මීට වඩා සෑහෙන්න ලස්සන වෙයි.
    දේශගුණ විපර්යාස කාලයක් ගිහිං ආපහු යථාතත්වෙට පත්වෙයි.
    ආයෙම ලෝකෙ ගස්වලිං පිරිල යයි.
    දැන්ම නැතිවුනත් අනාගතේ කවද හරි දවසක මිනිස්සුන්ව නැතිකරන්න බයෝ වෙපන් එහෙකිං ගහන්න වෙනව :(
    ගහල සිමිත පිරිසක් අරං ගිහිං එලයිසසියම් වගේ තැනක රඳවනව.