You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මිනිස්සු නැති උනොත්
මිනිස්සු මේ ලෝකෙන් තුරන් උනොත් මක් වෙයිද
මේ video එක බලලම හිතාගන්නකෝ.
මිනිස්සු නැතිවුනොත්නං ලෝකෙ මීට වඩා සෑහෙන්න ලස්සන වෙයි.
දේශගුණ විපර්යාස කාලයක් ගිහිං ආපහු යථාතත්වෙට පත්වෙයි.
ආයෙම ලෝකෙ ගස්වලිං පිරිල යයි.
දැන්ම නැතිවුනත් අනාගතේ කවද හරි දවසක මිනිස්සුන්ව නැතිකරන්න බයෝ වෙපන් එහෙකිං ගහන්න වෙනව 
ගහල සිමිත පිරිසක් අරං ගිහිං එලයිසසියම් වගේ තැනක රඳවනව.