මිනිස්සු මේ තරම් කෲර උනේ කෝමද මචන්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,686
    8,423
    113
    119249001_169416881435059_3194686793051141155_n.jpg
    :no::no:
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    Owa nam monawda machan.
    Me lagadi EK eke kollek mata site link ekak ewva eke thiyena vids dakka nam loken chutha wela yanna hithenawa e wevema.
    One nam kiyapan PM ekak dannam
    matath eka paaarak owage ekak ewala thibba ekek epaa una eke thibba ewwa. Oya kiyanne mona site ekada?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    සුද්දගෙ මහ ලොකු සත්ව කරුණාව ඒ වුනාට වහු පැටව් උන්ගෙ පෙරේතම කෑමක්..ලංකාවෙ ගොඩක් උන් දන්නෙ නැතුව අැති ඒවා.veal කියල කියන්න වහු පැටවුන්ගෙ මස් වලට..සුද්දො මේව වැඩිය ඵළි කරන්නෙ නෑ..චීන්නුන්ගෙ නම් කාල ටොයිලට් ඵකට යන ඒවත් උන් හොය හොය දානවා.අපේ උනුත් දන්නෙ චීන්නු කන බොන ඒව විතරයි.

    කොහොමද මස් කඩ මුදලාලි වහු පැටවුන්ට තියෙන අාදරේ😂

    5244273-mike-brend-veal-c-jim-wileman.jpg

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සුද්දගෙ මහ ලොකු සත්ව කරුණාව ඒ වුනාට වහු පැටව් උන්ගෙ පෙරේතම කෑමක්..ලංකාවෙ ගොඩක් උන් දන්නෙ නැතුව අැති ඒවා.veal කියල කියන්න වහු පැටවුන්ගෙ මස් වලට..සුද්දො මේව වැඩිය ඵළි කරන්නෙ නෑ..චීන්නුන්ගෙ නම් කාල ටොයිලට් ඵකට යන ඒවත් උන් හොය හොය දානවා.අපේ උනුත් දන්නෙ චීන්නු කන බොන ඒව විතරයි.

    කොහොමද මස් කඩ මුදලාලි වහු පැටවුන්ට තියෙන අාදරේ😂

    View attachment 93464

    සුද්ද විතරක් නෙවෙයි බං ලංකාවෙත් මහාපරිමාණයෙන් කරන සියලුම කිරි ගොවිපලවල් වල වෙන්නෙත් ඉපදෙන සියලුම පිරිම වහුපැටවූ ටික මසට විකුනන එක තමයි
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    සුද්ද විතරක් නෙවෙයි බං ලංකාවෙත් මහාපරිමාණයෙන් කරන සියලුම කිරි ගොවිපලවල් වල වෙන්නෙත් ඉපදෙන සියලුම පිරිම වහුපැටවූ ටික මසට විකුනන එක තමයි

    :yes:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කරොන්තා පාපකං කම්මං, යං හෝති කටුකප්ඵලං
    (යමෙක් පාපී ක්‍රියා කරන්නේද, හෙතෙම කටුක ඵල භුක්ති විදියි.) :yes:
     
    • Like
    Reactions: D_Mad and RLT4U

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    සුද්දගෙ මහ ලොකු සත්ව කරුණාව ඒ වුනාට වහු පැටව් උන්ගෙ පෙරේතම කෑමක්..ලංකාවෙ ගොඩක් උන් දන්නෙ නැතුව අැති ඒවා.veal කියල කියන්න වහු පැටවුන්ගෙ මස් වලට..සුද්දො මේව වැඩිය ඵළි කරන්නෙ නෑ..චීන්නුන්ගෙ නම් කාල ටොයිලට් ඵකට යන ඒවත් උන් හොය හොය දානවා.අපේ උනුත් දන්නෙ චීන්නු කන බොන ඒව විතරයි.

    කොහොමද මස් කඩ මුදලාලි වහු පැටවුන්ට තියෙන අාදරේ😂

    View attachment 93464

    Mcn ohoma racist wenna epa. Dan oka karanne white skinned minissu witharada.
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,686
    8,423
    113
    සුද්ද විතරක් නෙවෙයි බං ලංකාවෙත් මහාපරිමාණයෙන් කරන සියලුම කිරි ගොවිපලවල් වල වෙන්නෙත් ඉපදෙන සියලුම පිරිම වහුපැටවූ ටික මසට විකුනන එක තමයි
    එලු මස් කියල තියෙන්නෙ වහු පැටව් කියල අහල තියෙනව,
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    දැන් හෝ නොදැන මොකක්දෝ හේතුවකට කිරි එහෙම බොන එක නවත්තලම දැම්ම. ඉද හිට යෝගට් අයිස් ක්‍රීම් කෑවා මේක දැක්කට පස්සේ ඒකත් ඕනි නෑ වගේ. මම හිතන් හිටියේ ලංකාවේ හොදයි කියල
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    දැන් හෝ නොදැන මොකක්දෝ හේතුවකට කිරි එහෙම බොන එක නවත්තලම දැම්ම. ඉද හිට යෝගට් අයිස් ක්‍රීම් කෑවා මේක දැක්කට පස්සේ ඒකත් ඕනි නෑ වගේ. මම හිතන් හිටියේ ලංකාවේ හොදයි කියල

    mamath ehema rawatila hitiye. me awurudde mula idan mamath kiri ahara nawathwuwa
     
    • Like
    Reactions: lk-maare