uba danna tharama thama ban..පිස්සුද බං. උඹ හිතුවද ඉස්ම එන්න ඒක ලුනු දෙහි බෝතලයක් කියලා.

ඉහි...ඉහි...!!![]()
පිරිමි යට ඇඳුම් අඳින්නෙ ►. ශරීරයේ දහදිය ඒ ඇඳුමට උරාගන්න. දහදිය පිටින් ඇඳලා ඉන්න ඇඳුම් වල ගැටෙන එක වලක්වන්න. මුත්රා කලාම එන ,මොන සක්කරයට වත් නවත්වන්න බැරි "අන්තිම බිංදුව" ඇඳන් ඉන්න පිට ඇඳුමේ ගෑවෙන එක නවත්තන්න. ප්රසිද්ධ ස්ථානවලදී සෘජු වුනාම ඒ බව සඟවගෙන මොකුත් නොවුනා සේ හිඳීමට. ඝණ්ඨාර වැදීම නවත්වා ඉතාම පහසුවෙන් පා ගමනේ යෙදිය හැකිවීම, හර්නියා තත්ත්වයන්ට ප්රතිරෝධයක් දැක්වීමට උපකාරී වීම
ගැහැණු යට ඇඳුම් අඳින්නෙ ►. ශරීරයේ දහදිය ඒ ඇඳුමට උරාගන්න. දහදිය පිටින් ඇඳලා ඉන්න ඇඳුම් වල ගැටෙන එක වලක්වන්න. මුත්රා කලාම එන "අන්තිම බිංදුව" ඇඳන් ඉන්න පිට ඇඳුමේ ගෑවෙන එක සහ පැල්ළම පෙනෙන එක නවත්තන්න. සනීපාරක්ෂක තුවාය රැඳවීමේ ආධාරකයක්සේ ක්රියා කිරීම. හදිසි උත්තේජනයකදී නිකුත්වන ස්රාවයන් කලවා දිගේ බේරීම වලක්වාලීම. කුහුඹුවන් කැරපොත්තන් වැනි කෘමි සතුන්ගේ ආක්රමණ වලක්වාලීම. දාර ප්රදර්ශනය මගින් පුරුෂයන් ආකර්ශණය කළ හැකි වීම. ඇවිදින විට තට්ටම් පේශීන් නර්තනයේ යෙදීම අවම කරගතහැකි වීම, සහ විශේෂයෙන්ම කොට නිහාල් සුරාන්තයට පත් කිරීම
ආදී එකී මෙකී නොකී බොහෝ ප්රයෝජන නිසා මිනිසුන් යට ඇඳුම් ඇඳුම් ඇඳීමට පෙලඹී ඇත.
Muwa lide obanna balan awe. Ekek paandara obala.![]()

ෆෝන් එකෙන් කරපු රෙකෝඩින් එකක් තියනවා කැමතිනම් අහපං

කොහොමද ආතල් එක
කෙරුවේ මූ
kat4ever
![]()