මිනිස්සු රණ්ඩු වෙනවා

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මේ ටිකේ මිනිස්සු රණ්ඩු වෙනවා වැඩි වගේ දැනිලා නැත්ද...? අපේ පැත්තේ මිනිස්සුන්ගේ කටවල් වල සද්දෙත් වැඩි... පොඩ්ඩ මිස් උනොත් මන්න මාර දෙන සයිස් ඉන්නේ... වෙනදා උදේට good morning කියන උන් දැන් ඔහේ යනවා... මේ ලෝකේ නෙවේ ඉන්නේ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    The Purge Halloween GIF by PeacockTV
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,307
    5,405
    113
    Panadura
    ඇක්සිඩන්ට් එහෙමත් වැඩියි. හෙන මිටරෙන් යන්න ඕනේ පාරේ යද්දී. වෙන කල්පනාවල වාහන පදින්නේ ගොඩක් උන්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    හැමෝම බලන්නෙ කීයක් හරි වැඩිපුර ගන්න.බස් එකේ කොන්දගෙ ඉඳල ශෙඩ් එකේ තෙල් ගහන එකා දක්වා එහෙමයි.

    සාමාන්‍ය මිනිහට තමයි කෙලවෙන්නෙ :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,280
    67,645
    113
    Mata iye malabe gihin epa una.pare hema side ekatama wahana yanawa.munata enawa harahata danawa agata kapanawa para painawa.pissu hedila hodatama issarata wada