මේ ටිකේ මිනිස්සු රණ්ඩු වෙනවා වැඩි වගේ දැනිලා නැත්ද...? අපේ පැත්තේ මිනිස්සුන්ගේ කටවල් වල සද්දෙත් වැඩි... පොඩ්ඩ මිස් උනොත් මන්න මාර දෙන සයිස් ඉන්නේ... වෙනදා උදේට good morning කියන උන් දැන් ඔහේ යනවා... මේ ලෝකේ නෙවේ ඉන්නේ...

0i ne wadi uneපරිප්පු කිලෝව කොරෝනා දවස්වල රුපියල් 65 ට තිබ්බ. දැන් කිලෝව 650යි![]()