මිනිස්සු රෑට නිදාගත්තේ කැලේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මිනිස්සු රෑට නිදාගත්තේ කැලේ

    ප්‍රේමදාස මිනීමරුවා ජනාධිපති කාලේ ගම්වල මිනිස්සු රෑට නිදාගන්නේ කෑලේ.අලි කොටි වලස්සු එක්ක ඉන්න එක ආරක්ෂිතයි මිනිමරුවො ජනාධිපති කරගත්තම රෑට ගෙදර ඉන්න බෑ.උස්සනවා මරනවා. ගෝටා සජිත්ලා වගේ හාල්පාරුවන්ට පුක දීලා අන්තිමට ඕක තමයි වෙන්නේ.:lol:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මොකා ආවත් මේ වේ*ගේ පුතාල කරන වැඩ වර්ජන හැටියට පුකට වෙඩි තියල මරන්න ඕන..:angry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මොකා ආවත් මේ වේ*ගේ පුතාල කරන වැඩ වර්ජන හැටියට පුකට වෙඩි තියල මරන්න ඕන..:angry:

    :yes:

    ඕකුන් රස්සාවල් වලට යන්නේ ගැනු පෙලවහ කරගන්නව වගේ. ජිවිත කාලෙටම පෙන්ෂන් ගන්නව. පුද්ගලික ආයතන වල පොඩි script එකකින් කරන වැඩේ කරන්න මාසෙ පඩියට රස්සාවල් කරන්නෙ ඕකුන්. computerized කරල කාර්යක්ෂම විදියට අඩු ශ්‍රමයකින් කරන්න පුළුවන් වැඩේට file ගොඩ ගහගෙන දගලනව. ඒ අස්සේ ඔය files නැතිත් කරනව. රටේ මිනිස්සු ගෙවන බදු සල්ලි කකා මේ විදියට සක්කිලියෝ වගේ රස්සාවල් කරන ගමන් ඔය කන්තෝරු වලට යන එවුන්ට මුන් දෙන්නේ හෙන ලයින්. මුන් files එහාට මෙහාට කරන එකෙන් තමයි රටම run වෙන්නේ වගේ line එකෙන් ඉන්නෙ. ඒ ඉන්න ගමන් පගා ගහනව.

    මේ රට ගොඩ ගන්න නම් ඉස්සෙල්ලම ඕකුන් ටික දොට්ට දාන්න පුළුවන් කොන්ද පන තියෙන එකෙක් එන්න ඕන.

    පගා ගහන පකයලව නම් ඇට දෙකෙන් ගස් වල එල්ලල තියල මරන්න වටින්නේ.

     
    Last edited: