මිනිස්සු වගේම සත්තුත් ...............

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මිනිස්සු වගේම සත්තුත් ...............

    download.jpg


    මට මේක හම්බුනේ email එකකින්
    rep ඒපා පරිසරයට ආදරේ කෙනේක් නමි වතුර ඒකක් ඒලියෙන් තියන්න:)
    bump ඒකක් දාගෙන යන්න අනික් අයටත් දැනගන්න

    SaveTheAnimals.gif

     
    • Like
    Reactions: Luckyherald 5

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    අපේ නම් වෙනමම කියලා තියලා නෑ. ඒත් අර මල් කඩලා ලස්සනට දාලා තියෙන වතුර භාජනේ නම් හැමදාම හිස් කරලා දානවා දවල් වෙද්දි නාලා වතුර බීලා එහෙම :lol::lol: මල් එහෙම සීසීකඩ.... මේ කාලේ නම් සෑහෙන්න එනවා එතනට :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ නම් වෙනමම කියලා තියලා නෑ. ඒත් අර මල් කඩලා ලස්සනට දාලා තියෙන වතුර භාජනේ නම් හැමදාම හිස් කරලා දානවා දවල් වෙද්දි නාලා වතුර බීලා එහෙම :lol::lol: මල් එහෙම සීසීකඩ.... මේ කාලේ නම් සෑහෙන්න එනවා එතනට :yes:
    ow machan ape gedarath ehemmamai dawal wenakota watura eka iwarai man samahara welawata ayeth purawanawa
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    පින් වැඩෙන දෙයක් තමයි. එත් ඩෙංගු පරික්ෂාවට එන බූරු හැත්ත නඩු දායි පරිස්සමෙන්. හබරළ පැළයක් වත් තියාගන්න දෙන්නෙ නැහැ කොළ වල වතුර පිරෙනව කියල.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපි නම් මේ කාලෙට නෙමෙයි හැම කාලෙටම තියලල තියෙන්නේ.. එතනම බත් දාන්න ලෑල්ලකුත් ගහලයි තියෙන්නේ.. කාලා.. නාලා.. සමහරැ වැලට දාල තියෙන රෙදි වලින් පිහිදගෙනත් යනව.. :lol::lol::lol: