මිනිස් ආහාර සඳහා වගා කිරීම

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මිනිස් ආහාර සඳහා වගා කිරීම

    ලොව බොහෝ රටවල් වැඩි අවදානයක් යොදවන්නෙ මිනිස් ආහාර සඳහා වගා කිරීම සඳහා නොව සත්ව ආහාර සඳහා වන අතර මෙය එලවලු කන මිනිසුන් හා මස් වර්ග කන මිනිසුන් සිටින රටවල් දැක්වෙන සිතියමක් වශයෙන්ද සැලකිය හැකිය


    World's Agriculture. Green is for Human Consumption, Purple is for Animal Feed and Biofuel Production


    UFmdrI1.png
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සත්ව අහාර වැඩිපුර නිෂ්පාදනය කරන්නේ, වැඩිපුර මස් සහිත අහාර ගන්නා රටවල් නේ. :)