මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුර

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුර

මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි ‌රොබෝ

ආදී කල සමුරායිවරුන්ව සැලකුණේ මෙතෙක් ජීවත් වුනු හොඳම රණකාමීන් විදිහටයි. ඒ බොහෝ කලකට ඉහතදී වුවත් අදටත් ජපන් ජනතාවගේ චාරිත්‍රවල මේ සමුරායි ක්‍රම දකින්නට ලැබෙනවා. ඒ හේතුව නිසාම තමයි අද දිනත් අපට කටානා කඩු ශිල්පීන් දකින්න ලැබෙන්නේ.

කාලයේ වෙනස් වීම සහ තාක්ෂණයේ දියුණුවත් සමග තමයි ජපානයෙන් අපට මේ අපූරු පුවත අහන්න ලැබෙන්නේ.

ඉතාමත් දක්ෂ කඩු ශිල්පීන්ට පවා පැරදවීමට අපහසු රොබෝ කෙනෙක්ව යස්කාවා බුෂිදෝ ව්‍යාපෘතිය මගින් නිර්මාණය කර තිබෙනවා. මේ රොබෝව හඳුන්වන්නේ Motoman MH24 කියලයි.

ඔන්න ඔය පහලින් තියෙන්නේ ඒ සමුරායි රොබෝගේ වීඩියෝව.

රොබෝට එරෙහිව මිනිස් කඩු ශිල්පියා.



තවත් ලිපියකින් නැවත හමු වෙමු! :)


උ.ගැ - https://lcdcld.wordpress.com
 
Last edited:

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හෙට පාර්ලිමේන්තුවට මෙයින් එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයිද. 225+1 cut එකක් තියෙනවා කරගන්න
     
    • Like
    Reactions: Foxy_Rox

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0

    කොහොමද ‌රොබෝ දියුණුව? :shocked:



    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    Patta bro



    හෙට පාර්ලිමේන්තුවට මෙයින් එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයිද. 225+1 cut එකක් තියෙනවා කරගන්න

    THANKS EVERY ONE! :) I'LL GIVE YOU REPS AS SOON AS POSSIBLE.
    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0


    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    Patta bro



    හෙට පාර්ලිමේන්තුවට මෙයින් එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයිද. 225+1 cut එකක් තියෙනවා කරගන්න



    ඔන්න රිප්ලයි කරපු හැමෝටම රෙප්+++