මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුර
මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ
ආදී කල සමුරායිවරුන්ව සැලකුණේ මෙතෙක් ජීවත් වුනු හොඳම රණකාමීන් විදිහටයි. ඒ බොහෝ කලකට ඉහතදී වුවත් අදටත් ජපන් ජනතාවගේ චාරිත්‍රවල මේ සමුරායි ක්‍රම දකින්නට ලැබෙනවා. ඒ හේතුව නිසාම තමයි අද දිනත් අපට කටානා කඩු ශිල්පීන් දකින්න ලැබෙන්නේ.
කාලයේ වෙනස් වීම සහ තාක්ෂණයේ දියුණුවත් සමග තමයි ජපානයෙන් අපට මේ අපූරු පුවත අහන්න ලැබෙන්නේ.
ඉතාමත් දක්ෂ කඩු ශිල්පීන්ට පවා පැරදවීමට අපහසු රොබෝ කෙනෙක්ව යස්කාවා බුෂිදෝ ව්‍යාපෘතිය මගින් නිර්මාණය කර තිබෙනවා. මේ රොබෝව හඳුන්වන්නේ Motoman MH24 කියලයි.
ඔන්න ඔය පහලින් තියෙන්නේ ඒ සමුරායි රොබෝගේ වීඩියෝව.
රොබෝට එරෙහිව මිනිස් කඩු ශිල්පියා.
තවත් ලිපියකින් නැවත හමු වෙමු!
උ.ගැ - https://lcdcld.wordpress.com

Last edited: