මිනිස් කඳුළින් තැනූ ලුණු

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මිනිස් කඳුළින් තැනූ ලුණු

    මිනිස් කඳුළින් නිපදවන ලද බව සඳහන් වන ආහාර රසගැන්වීමට යොදන ලුණු වර්ග කිහිපයක් ලන්ඩනයේ වෙළඳපොළට පැමිණ තිබේ. මිනිස් හැඟීම් ඇසුරින් මෙම ලුණු, වර්ග කිහිපයකින් යුතුව නිපදවා තිබීම විශේෂත්වයකි.
    පවුම් 07 ක් ලෙස මිල නියම කර ඇති මෙම ලුණු වෙළඳපොළට ඉදිරිපත් කර ඇත්තේ Hoxton Street Monster Supplies විසිනි.

    ශෝකී අවස්ථාවක ගලන කඳුළු, :(
    කිවිසුම් අතර ගලන කඳුළු,:baffled: ලූනු පෙති ගසන අතර ගලන කඳුළු,:no: සිනාසෙන අතර ගලන කඳුළු :Dසහ කෝපයට පත් අවස්ථාවක ගලන කඳුළු :angry:යන වර්ග 05 ක් යටතේ නිපදවා තිබේ. මෙම එක් එක් ලුණු වර්ගය ඊටම අනන්‍ය වූ රසයකින් යුක්ත වීම ද විශේෂත්වයකි.

    salt.jpg
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කදුළු නම ඔච්චර ගන්න බැහැ....:no:ඕක අනිවාරෙන් චු පාර වෙන්න ඕනේ...:yes: චුවා කිව්වම කව්රුත් ගන්නැති නිසා කදුළු කරලා:lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කදුලු අයිතිකාරයාවත් ගන්නේ නැති වෙයි මේක :lol:


    :lol::lol:

    :rolleyes:
    කදුළු නම ඔච්චර ගන්න බැහැ....:no:ඕක අනිවාරෙන් චු පාර වෙන්න ඕනේ...:yes: චුවා කිව්වම කව්රුත් ගන්නැති නිසා කදුළු කරලා:lol:

    :baffled::baffled:



    man අද දැක්කේ :D :D:D:D