මිනිස් පරිණාමය වැරදිද
"ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ. මිනිසා එය සිදුකලේ කෙසේද? ඔහු / ඇය එය සිදුකළේ, මිනිසාට අනෙක් කිසිදු ජීවියෙකුට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ මස්තිෂ්ක ආකෘතියක් තිබූ හෙයිණි. එහෙත් එම මස්තිෂ්ක ආකෘතියෙහි ඇතිවිශ්මිත දෙය වනුයේ, එම ආකෘතිය බිහිවූයේ ඇසි පිය ගසන තරම් ප්‍රවේගයෙකින් යුතු වූ හෙයිණි -- භූවිද්‍යාමක කාලනිර්ණයට අනුව. මනුශ්‍ය මොළයෙහි විශාලත්වය දෙගුණ වී තිබුනේ අවුරැදු මිලියන දෙකකටත් වඩා අඩු කාළයකිනි"
"මිනිස් මොළයේ විශාලත්වය දෙගුණ වීම, ලෝකයේ මුළු මහත් පොසිල වාර්ථාවන්ට අනුව සිදුවූ වේගවත්ව වෙනස් වීමයි. මෙය පරිණාම සංකල්පයට වැදෙන විලි ලැජ්ජා නැතිම පහරයි. අප විශේෂ තත්වයන්ට මුහුණ දී ඇති ජීවී කොට්ටාශයකි. අවුරැදු මිලියන දේසීයකට හෝ, ඇම්පිබියානුවවන්ටවත්, උරගයින්ටවත්, ක්ෂීරපායීන්ටවත්, වෙන කිසිම ජීවී වර්ගයකටවත්, මැෂීන් නිමවන භාශා කථාකරන ජීවී වර්ගයක් බවට පරණාමය වීමට නොහැකි වුනි. කිසියම් ආදීකල්පික සිදුවීමක්, අපගේ මෙම වේගවත් දියුණුවට මග පෑදුවේය..."
"සියළුම ජීව කොට්ඨාශ පරිසර විද්‍යාත්මක 'මුල්ලකට' කොන් වීමෙන් අනතුරැවයි පරිණාමයට පත් වන්නේ. එසේ සිදුවීමෙන් අනතුරැව ඔවුන් එම 'මුල්ලෙහි' 'ස්ථිර' වෙනවා. කුහුඹුවන් හා ටර්මයිටයන් එම 'ස්ථිර' තතවයෙහි අවුරැදු මිලියන ගණනක් ජීවත් වී තිබෙනවා. අපේ මුතුන්මිත්තෝත් එම දිශාවටමයි ගමන් කරමින් හිටියේ. ඔවුන් පළතුරැ කමින්, ගස් සහ ගුහා යට වාසය කරමින්, කෘමීන් අහාරයට ගනිමින් -- මේක තමා අපේ පරිනාමීය ඉරනම වන්නට තිබුනේ. මීට වසර මිලියට 5කට එහා, අපේ මහගෙදර වුනු අප්‍රිකානු වනාන්තර දුලභ වේගන යන්න පටන් ගත්තා. ඉතිං අපේ මුතුන් මිත්තන්ට අවශ්‍ය ආහාර හොයා ගැනීමේ ප්‍රශ්ණයක් මතු වුනා..."
"අපේ මහගෙදර වූ වෘක්ෂක ජීවිතය හීන වී ගියා. මෙයින් සිදුවුනේ අපේ මූලජ මනුජ මුතුන්මිත්තාට පෝෂණය පිළිබද ගැටළුවක් ඇතිවීමයි -- කෑම මදිවුනා. ඔවුන්ට සිදුවුනා වනයෙන් එලියට විත්, ගස් කොලන් සහ සතුන් වඩාත් විරල සහ ශුෂ්ක බවින් යුතු භූමි කරා සංක්‍රමණය වන්න.
ආදී කාලීන අළුත් පරිසරයකට ගොස් එහි ඇති හැම දෙයක්ම ආහාරයට ගන්නා විට, ඔබ ජාන වෙනස්කම් (mutation) සහිත දරැවන් වඩ වඩාත් බිහි කරනවා. මේ සමහර ජාන වෙනස්කම් ධනාත්මක වන නමුත්, බහුතරයක් මාරාන්තිකයි. අපේ මුතුන්මිත්තන්ට ආහාර හිග වෙනකොට, ඔවුන් තමන්ගේ කෑම වේලේ වපසරිය වැඩිකරගත්තා. මේ වෙලාවෙදී තමයි ඔවුන් අර්ධ වඑශයෙන් මාංශ භක්ෂක බවට පත්වුනේ.
ඒ වගේම, ඔවුන් නොදැනුවත්මව අහාරයට ගත්තා, උපත් පාලක ඇල්කලොයිඩ් සහිත ශාකත්. ඒත් මෙහිදී සදහන් කළ යුතු වැදගත් වේ තමා, ඔවුන් සිලිසයිබන් රසායනිකය සහිත හතු ආහාරයට ගත් බව. මේ හතු පිපුනේ, තණ පිටි වල තිබූ ගව වසුරැ මත. සිලිසයිබන් කියන්නේ 'අද්භූතජනක' අන්දමේ ස්නායුක සම්ප්‍රේශකයක්. මීලග පැය / දවස් කීපයේදී අපට පුළුවන් වේවි එක දෙයක්. ඒ තමා, දියුණු මනුජයා (මනුශ්යයාට සම්බන්ධ ක්ෂීරපායීයා) ගේ සිට.. විඥ්ඥාණයක් ඇති, සිතන පතන, අනෙකා ගැන තකන, සිහින දකින, අරමුණක් කරා යන මනුෂ්‍ය ජීවියෙක් කරා වේගයන් පරිණාමය වූයේ, සිලිසයිබන් නැමති මේ රසායනිකයේ පිහිටෙන් බවට තර්කයක් ගෙනහැර දැක්වීමට (ඇතැම් විට එත තහවුරැ කිරීමට) උත්සාහා දැරීම...."