මිනිස් පරිණාමය වැරදිද

mulder123

Member
Aug 23, 2013
89
25
0
මිනිස් පරිණාමය වැරදිද

"ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ. මිනිසා එය සිදුකලේ කෙසේද? ඔහු / ඇය එය සිදුකළේ, මිනිසාට අනෙක් කිසිදු ජීවියෙකුට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ මස්තිෂ්ක ආකෘතියක් තිබූ හෙයිණි. එහෙත් එම මස්තිෂ්ක ආකෘතියෙහි ඇතිවිශ්මිත දෙය වනුයේ, එම ආකෘතිය බිහිවූයේ ඇසි පිය ගසන තරම් ප්‍රවේගයෙකින් යුතු වූ හෙයිණි -- භූවිද්‍යාමක කාලනිර්ණයට අනුව. මනුශ්‍ය මොළයෙහි විශාලත්වය දෙගුණ වී තිබුනේ අවුරැදු මිලියන දෙකකටත් වඩා අඩු කාළයකිනි"

"මිනිස් මො‍ළයේ විශාලත්වය දෙගුණ වීම, ලෝකයේ මුළු මහත් පොසිල වාර්ථාවන්ට අනුව සිදුවූ වේගවත්ව වෙනස් වීමයි. මෙය පරිණාම සංකල්පයට වැදෙන විලි ලැජ්ජා නැතිම පහරයි. අප විශේෂ තත්වයන්ට මුහුණ දී ඇති ජීවී කොට්ටාශයකි. අවුරැදු මිලියන දේසීයකට හෝ, ඇම්පිබියානුවවන්ටවත්, උරගයින්ටවත්, ක්ෂීරපායීන්ටවත්, වෙන කිසිම ජීවී වර්ගයකටවත්, මැෂීන් නිමවන භාශා කථාකරන ජීවී වර්ගයක් බවට පරණාමය වීමට නොහැකි වුනි. කිසියම් ආදීකල්පික සිදුවීමක්, අපගේ මෙම වේගවත් දියුණුවට මග පෑදුවේය..."

"සියළුම ජීව කොට්ඨාශ පරිසර විද්‍යාත්මක 'මුල්ලකට' කොන් වීමෙන් අනතුරැවයි පරිණාමයට පත් වන්නේ. එසේ සිදුවීමෙන් අනතුරැව ඔවුන් එම 'මුල්ලෙහි' 'ස්ථිර' වෙනවා. කුහුඹුවන් හා ටර්මයිටයන් එම 'ස්ථිර' තතවයෙහි අවුරැදු මිලියන ගණනක් ජීවත් වී තිබෙනවා. අපේ මුතුන්මිත්තෝත් එම දිශාවටමයි ගමන් කරමින් හිටියේ. ඔවුන් පළතුරැ කමින්, ගස් සහ ගුහා යට වාසය කරමින්, කෘමීන් අහාරයට ගනිමින් -- මේක තමා අපේ පරිනාමීය ඉරනම වන්නට තිබුනේ. මීට වසර මිලියට 5කට එහා, අපේ මහගෙදර වුනු අප්‍රිකානු වනාන්තර දුලභ වේගන යන්න පටන් ගත්තා. ඉතිං අපේ මුතුන් මිත්තන්ට අවශ්‍ය ආහාර හොයා ගැනීමේ ප්‍රශ්ණයක් මතු වුනා..."

"අපේ මහගෙදර වූ වෘක්ෂක ජීවිතය හීන වී ගියා. මෙයින් සිදුවුනේ අපේ මූලජ මනුජ මුතුන්මිත්තාට පෝෂණය පිළිබද ගැටළුවක් ඇතිවීමයි -- කෑම මදිවුනා. ඔවුන්ට සිදුවුනා වනයෙන් එලියට විත්, ගස් කොලන් සහ සතුන් වඩාත් විරල සහ ශුෂ්ක බවින් යුතු භූමි කරා සංක්‍රමණය වන්න.

ආදී කාලීන අළුත් පරිසරයකට ගොස් එහි ඇති හැම දෙයක්ම ආහාරයට ගන්නා විට, ඔබ ජාන වෙනස්කම් (mutation) සහිත දරැවන් වඩ වඩාත් බිහි කරනවා. මේ සමහර ජාන වෙනස්කම් ධනාත්මක වන නමුත්, බහුතරයක් මාරාන්තිකයි. අපේ මුතුන්මිත්තන්ට ආහාර හිග වෙනකොට, ඔවුන් තමන්ගේ කෑම වේලේ වපසරිය වැඩිකරගත්තා. මේ වෙලාවෙදී තමයි ඔවුන් අර්ධ වඑශයෙන් මාංශ භක්ෂක බවට පත්වුනේ.

ඒ වගේම, ඔවුන් නොදැනුවත්මව අහාරයට ගත්තා, උපත් පාලක ඇල්කලොයිඩ් සහිත ශාකත්. ඒත් මෙහිදී සදහන් කළ යුතු වැදගත් වේ තමා, ඔවුන් සිලිසයිබන් රසායනිකය සහිත හතු ආහාරයට ගත් බව. මේ හතු පිපුනේ, තණ පිටි වල තිබූ ගව වසුරැ මත. සිලිසයිබන් කියන්නේ 'අද්භූතජනක' අන්දමේ ස්නායුක සම්ප්‍රේශකයක්. මීලග පැය / දවස් කීපයේදී අපට පුළුවන් වේවි එක දෙයක්. ඒ තමා, දියුණු මනුජයා (මනුශ්‍යයාට සම්බන්ධ ක්ෂීරපායීයා) ගේ සිට.. විඥ්ඥාණයක් ඇති, සිතන පතන, අනෙකා ගැන තකන, සිහින දකින, අරමුණක් කරා යන මනුෂ්‍ය ජීවියෙක් කරා වේගයන් පරිණාමය වූයේ, සිලිසයිබන් නැමති මේ රසායනිකයේ පිහිටෙන් බවට තර්කයක් ගෙනහැර දැක්වීමට (ඇතැම් විට එත තහවුරැ කිරීමට) උත්සාහා දැරීම...."
 
  • Like
Reactions: marachoon

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ෆොක්ස් මෝල්ඩර් - බුවා මේ ලඟදි රිලීස් කරපු පැන්ටම් කියන ෆිල්ම් ඒකෙ ඉන්නව.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම හිතුව උබ දෙය්යො මැව්ව නැත්තම් පිට සක්වල ජිවින්ගෙ නිශ්පදනයක් කියල කියන්ඩ ට්‍රයි කොරනවත්ද කියල ,පරිනාමවදයෙ සමහර සන්කල්ප වැරදි වෙන්න ඇති ,එකෙ තෙරුම නොදියුනු ගොන් ආගමික සුරන්ගනා කතා හරියි කියන එකනම් නෙවෙයි

    එල ලිපිය මචන් බෙදගත්තට ස්තුතියි , රෙප් +
     

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    මේ සයිටයෙහි ඇතැම් කල්ලි වල සම්ප්‍රධාය අනුව, මේ ගැන ඕනෑම පට්ට ජරා කුණුහරපයක් කීවාට මගේ අකමැත්තක් නැත. මන්දයත් අදහස මගේ නොවන අතර, මෙය Terrence Mackenna ගේ "Dreaming awake at the end of time" යන දේශණයෙහි අර්ධ පරිවර්ථනයක් නිසාය.
     
    Last edited:

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    ප.ලි. ඉදිරියට පල කරන ලිපි වලටද පට්ට ජරා කුණුහරැප රිප්ලයි කිරීමේ සම්පූර්ණ අයිතිය ඔවුන්ට තිබෙන බව අමුතුවෙන් මා කිව යුතු නොවේ. මන්දයත් ෆෝරමයෙහි සම්ප්‍රදායටවත් එය පටහැනි නොවන හෙයිනි. මෙය සිංහල දේශයනෙ.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ සයිටයෙහි ඇතැම් කල්ලි වල සම්ප්‍රධාය අනුව, මේ ගැන ඕනෑම පට්ට ජරා කුණුහරපයක් කීවාට මගේ අකමැත්තක් නැත. මන්දයත් අදහස මගේ නොවන අතර, මෙය Terrence Mackenna ගේ "Dreaming awake at the end of time" යන දේශණයෙහි අර්ධ පරිවර්ථනයක් නිසාය.


    අඩො උබට මුකුත් කිව එහෙම නෙවෙයි ,මෙ ලිපිය එල බන් Terrence Mackenna කියන්නෙ පට්ටම ඩයල් එකක් ,psycadelic තමා :D
     

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    මාද කිසිවෙකුටක් කිසිවක් කීවේ නැත. රිප්ලයි එකක් කෙටුවා පමණි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    laptop-animated-busy-animation-smiley-emoticon-000418-large.gif
     

    dishanwis

    Well-known member
  • මම හිතුව උබ දෙය්යො මැව්ව නැත්තම් පිට සක්වල ජිවින්ගෙ නිශ්පදනයක් කියල කියන්ඩ ට්‍රයි කොරනවත්ද කියල ,පරිනාමවදයෙ සමහර සන්කල්ප වැරදි වෙන්න ඇති ,එකෙ තෙරුම නොදියුනු ගොන් ආගමික සුරන්ගනා කතා හරියි කියන එකනම් නෙවෙයි

    එල ලිපිය මචන් බෙදගත්තට ස්තුතියි , රෙප් +

    සත්්ය කවදා හො ඒලි වෙයි තවමත් දෙව සංකල්ප වැනි නොදියුනු මතවද නැවත ඉපදිම වැනි සංකල්ප බොහො මිනිසා විසින් දරන මිත්්යා මතවාද ඉදිරියෙ චින්තන විප්ලවයත් සමග බැහැර වෙලා යයි
     

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන්ද ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා මතු දැක්වෙන බ්ලොග් පිටුවෙහි සදහන් සහ සදහන් කිරීමට හැකි නොවූ (ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වේ) විද්‍යාඥයින් ආදී පුද්ගලයින් වෙත යොමු කරන්න: <<LINK>> මක්නිසාද යත්, එම අදහස් මගේ ඒවා නොවන හෙයින්ද, ඔවුන් ඒ පිළිබද නිගමන වලට පැමිණ ඇත්තේ දීර්ඝ පර්යේෂණ වල යේදීමෙන් අනතුරැව යනුවෙන්ද, ඔවුන් මෙම ෆෝරමයෙහි සිටින කටට එනවාට අදහස් පළ කරන සමහරැන් බදු කිසිදු විද්‍යාත්මික හෝ ආගමික අධ්‍යනයක් හෝ පර්යේෂණයක් සිදු නොකළ හුදෙක් කටමැත දොඩන ගෙවලයන් නොවන බවද, මා සළකන හෙයිනි.‍
     
    Last edited: