මිනිසාගේ ආයුකාලය වැඩි ඇයි?

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මිනිසාගේ ආයුකාලය වැඩි ඇයි?





    සාමාන්‍යයෙන් එකම වර්ගයක සත්වයන් අතරින් විශාල සතුන් වැඩි කලක් ජීවත්වන අතර කුඩා සතුන්ගේ ආයු කාලය කෙටිය. එයින් වෙනස්වන එකම සත්වයා මිනිසාය. ක්ෂීරපායී සත්වයකු වන මිනිසා තමන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල තමන් අයත් වන සත්ව ගනයට අයත් ගෝරිල්ලන්, අලි ඇතුන්, තල්මසුන් ආදී සතුන්ට වඩා වැඩි කලක් ජීවත් වෙයි. ඒ සත්ව ගණයේ වැඩිම ආයුකාලයක් වාර්තා කරන්නේ මිනිසාය. ඒ ඇයිදැයි කිසිවකු දන්නේ නැත. ඒත් එය වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ඇති වූවක් යැයි කිව නොහැක්කේ ඒ දියුණුව ඇති වන්නටත් පෙර ආදි කාලයේ පවා අවුරුදු 100 ඉක්මවා සිටි මිනිසුන් ගැන වාර්තා තිබේ. කිසිම ක්ෂීරපායී සතකු එතරම් කලක් මොනම යුගයකදීවත් ජීවත්වී නැත.
     

    Hoot Suite

    Member
    Feb 26, 2014
    42
    1
    0
    මෙවා තෙරුම් ගන්න අපේ මෝලය මදි,මේ ලෝකයම ප්‍රශ්න ගොඩක්.....
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    how-long-do-animals-live_50290aad6f332_w1100.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    thalmassu samanyen 70years unata.. awurudu 211wayasa athi kiyala hoyagattu aya innawa...

    api minissunge wayasa dannawa api birth certificate hadan inna nisa.. eth saththunge wayasa api hariyatama danne naha.

    kuudu karala athi karana saththunta wada kalaa wala inna ayage ayu kalaya wediy