මිනිසාට තම මරනය කලින් වැටහේද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මිනිසාට තම මරනය කලින් වැටහේද?

    maranaya1.jpg
     
    මිනිසාට තම මරණය කලිං වැටහේද?
    ඕක ලෙක්චර්ස් දෙන්න දෙයක් නෙවෙයි, ඒක එහෙම තමයි.
    ඇරත් ඔය ප්‍රශ්නෙට උත්තර හෙව්ව කියල පලක් තියෙනවද. වැටහුණත් නැතත් අපි කවද හරි
    මැරෙනව නෙ. ඒ නිසා ඔය තේරුමක් නැති වැඩ නොකර මැරුණයිං පස්සෙ භවය යහපත් කර ගන්න
    මොනව හරි කර ගත්තොත් හොඳයි නේද?