වැඩක් නැති වෙලාවක කල්පනාවක් දාගෙන ඉන්න වෙලාවක මට මේක හිතුනේ.
කාර එකක සාමාන්‍ය බර 1000 kg කියලා හිතමු. මනුස්සයෙක් 70kg නම්. 70kg මනුස්සයාව ගමන් කරවන්න්ම නිකන් අපි 1000kg බරක් චලනය කරවනවා. ශක්තිය පැත්තෙන් ගත්තොත් පට්ට අකාර්‍යක්ශමයිනේ.
වාහනවල engine power / weight වගේ මේ විදිහට ratio 1 ගත්තොත් පුශ් බයිසිකලය තමයි මිනිසා හදපු හොදම වාහනේ වෙන්නේ. මෝටර් සයිකලෙත් ශේප්.
එවාට අමතර වෙන විසදුමක් තාම හොයාගෙන නෑනේ safety , speed , handling ඔක්කොම සම්පූර්න කරන.