මිනිසා (අ)සමත්නේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,574
    26,267
    113
    Fantasy
    වැඩක් නැති වෙලාවක කල්පනාවක් දාගෙන ඉන්න වෙලාවක මට මේක හිතුනේ.
    කාර එකක සාමාන්‍ය බර 1000 kg කියලා හිතමු. මනුස්සයෙක් 70kg නම්. 70kg මනුස්සයාව ගමන් කරවන්න්ම නිකන් අපි 1000kg බරක් චලනය කරවනවා. ශක්තිය පැත්තෙන් ගත්තොත් පට්ට අකාර්‍යක්ශමයිනේ.
    වාහනවල engine power / weight වගේ මේ විදිහට ratio 1 ගත්තොත් පුශ් බයිසිකලය තමයි මිනිසා හදපු හොදම වාහනේ වෙන්නේ. මෝටර් සයිකලෙත් ශේප්.
    එවාට අමතර වෙන විසදුමක් තාම හොයාගෙන නෑනේ safety , speed , handling ඔක්කොම සම්පූර්න කරන.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,831
    3,294
    113
    38
    @ katubedda
    වැඩක් නැති වෙලාවක කල්පනාවක් දාගෙන ඉන්න වෙලාවක මට මේක හිතුනේ.
    කාර එකක සාමාන්‍ය බර 1000 kg කියලා හිතමු. මනුස්සයෙක් 70kg නම්. 70kg මනුස්සයාව ගමන් කරවන්න්ම නිකන් අපි 1000kg බරක් චලනය කරවනවා. ශක්තිය පැත්තෙන් ගත්තොත් පට්ට අකාර්‍යක්ශමයිනේ.
    වාහනවල engine power / weight වගේ මේ විදිහට ratio 1 ගත්තොත් පුශ් බයිසිකලය තමයි මිනිසා හදපු හොදම වාහනේ වෙන්නේ. මෝටර් සයිකලෙත් ශේප්.
    එවාට අමතර වෙන විසදුමක් තාම හොයාගෙන නෑනේ safety , speed , handling ඔක්කොම සම්පූර්න කරන.

    Yep I raised this long time back

    Niw what is missing in your thought is that to move a 60kg man from point A to point B, we are moving a 1000kg metal using a 30% efficient engine

    Time factor එක ගත්තම කාර් ඒක පට්ටම efficient නේ..

    මිනිහට වටින්නේම කාලය.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,071
    6,998
    113
    Nawala

    මහ අදුරු නලීන් ද සිල්වාගෙන් ඉගන ගත්තු උන් හිතන විදිහට උදාහරනයක් !
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    තාම මිනිස්සුන්ට එක්දාස් අටසිය බර ගණං වල හදාපු, පිශ්ඨන්, සිලින්ඩර්, අභ්‍යන්තර දහන ක්‍රම වලිනුයි,
    ගල් යුගේට පොඩ්ඩක් පස්සෙ හොයාගත්ත සුරත් නීති වමත් නීති දාල මෝටරයක් කරකවන ක්‍රම වලිනුයි එහාට දෙයක් හිතන්න බැරිවෙලා තියෙනව.....
    ඔයා මෙතන මඟුලක් කතා කරනව...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,360
    20,939
    113
    තර්කයක් විදියට ඕක හරි ඇති. ඒත් තියෙන තාක්ෂණය එක්ක බැලුවම වාහන කියන්නේ සාර්ථක නිර්මාණයක් හින්දා යථාර්තයට ඔය තර්කය එච්චර ගැලපෙන්නේ නෑ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,748
    5,843
    113
    Colombo
    වැඩක් නැති වෙලාවක කල්පනාවක් දාගෙන ඉන්න වෙලාවක මට මේක හිතුනේ.
    කාර එකක සාමාන්‍ය බර 1000 kg කියලා හිතමු. මනුස්සයෙක් 70kg නම්. 70kg මනුස්සයාව ගමන් කරවන්න්ම නිකන් අපි 1000kg බරක් චලනය කරවනවා. ශක්තිය පැත්තෙන් ගත්තොත් පට්ට අකාර්‍යක්ශමයිනේ.
    වාහනවල engine power / weight වගේ මේ විදිහට ratio 1 ගත්තොත් පුශ් බයිසිකලය තමයි මිනිසා හදපු හොදම වාහනේ වෙන්නේ. මෝටර් සයිකලෙත් ශේප්.
    එවාට අමතර වෙන විසදුමක් තාම හොයාගෙන නෑනේ safety , speed , handling ඔක්කොම සම්පූර්න කරන.
    Ow ban mat oka hituwa. Efficient na. Engine ekat ehemai. Minisa tama evolution wela na. Eka tena pal wenwa. Mata tawat dewal hitila tiyenne. Kiyannai?
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    353
    501
    93
    බොනට් එක උඩ.
    තාම මිනිස්සුන්ට එක්දාස් අටසිය බර ගණං වල හදාපු, පිශ්ඨන්, සිලින්ඩර්, අභ්‍යන්තර දහන ක්‍රම වලිනුයි,
    ගල් යුගේට පොඩ්ඩක් පස්සෙ හොයාගත්ත සුරත් නීති වමත් නීති දාල මෝටරයක් කරකවන ක්‍රම වලිනුයි එහාට දෙයක් හිතන්න බැරිවෙලා තියෙනව.....
    ඔයා මෙතන මඟුලක් කතා කරනව...
    ඇත්ත.. ඔහොම වෙලා තියෙන්නේ ඉස්කෝල නිසා. අපි වෙන කෙනෙක් හොයා ගත්ත දෙයක් ඉගෙනගෙන ඒක පාඩම් කරලා විභාග ලියලා රස්සාවක් ගන්නවා මිසක් කවුරුත් අලුතෙන් හිතන්නේ නෑ..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,636
    1,672
    113
    Stockholm
    කොටින්ම මචන් අපේ මනුස්ස ජීවිතේ අරමුණ මොකක්ද කියලාවත් අපිට හරියට අයිඩියා එකක් නෑ නේද.?
    අපි පරිසරේ සමතුලිතය බැලන්ස් කරන්න ඉන්න අනිත් අය වගේම ජීවී කොට්ඨාශයක් විතරක් වගේ සීන් එකක් නේද.? for Just survival
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    ශක්තිය පැත්තෙන්, තදබදය පැත්තෙ, කාලය නාස්ති වීම පැත්තෙන් මොන පැත්තෙන් ගත්තත් එක මිනිහෙක්ට එක කාර් එකක් වෙන් වෙන එක පට්ට අකාර්යක්ෂමයි. පොදු ප්‍රවාහනය සහ යතුරුපැදිය තමා හොඳම මෙතඩ් දෙක.
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    safety eka patten gattama, dawasata 200km wage yanna kaalaya ithuru kara ganima. sapa pahuwa, wahina welawata, badu thogayak eha meha geniyanna. eka paara keepa denekta yanna wage eva baluwama bike cycle hodai handiyata gihin enna
     
    • Like
    Reactions: windows_ubuntu

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    එතකොට උබ පයින් ගියා නම් කාර් එකෙන් යන දුර පයින් යන්නයි උබ ගිහින් කරගන්න වැඩ ටික කවර් කරගන්නයි ම කොච්චර ශක්තිය කාලය නාස්ති කරඉ ද? එතකොට සැපද? ලාභ ද?? කෑම නොකා ගූ කාලා ඒවා රීලා ආපහු ඒවා කන වැඩ පිලිවෙලක් එහෙම උබට ඔලුවට ආවේ නද්ද
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,330
    113
    Malabe
    වැඩක් නැති වෙලාවක කල්පනාවක් දාගෙන ඉන්න වෙලාවක මට මේක හිතුනේ.
    කාර එකක සාමාන්‍ය බර 1000 kg කියලා හිතමු. මනුස්සයෙක් 70kg නම්. 70kg මනුස්සයාව ගමන් කරවන්න්ම නිකන් අපි 1000kg බරක් චලනය කරවනවා. ශක්තිය පැත්තෙන් ගත්තොත් පට්ට අකාර්‍යක්ශමයිනේ.
    වාහනවල engine power / weight වගේ මේ විදිහට ratio 1 ගත්තොත් පුශ් බයිසිකලය තමයි මිනිසා හදපු හොදම වාහනේ වෙන්නේ. මෝටර් සයිකලෙත් ශේප්.
    එවාට අමතර වෙන විසදුමක් තාම හොයාගෙන නෑනේ safety , speed , handling ඔක්කොම සම්පූර්න කරන.
    වේගය, කාලය, පටවාගෙන යා හැකි බර ප්‍රමාණය කියන දේවලුත් ඇතුල් වෙන්න ඕන
     
    • Like
    Reactions: windows_ubuntu

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Yep I raised this long time back

    Niw what is missing in your thought is that to move a 60kg man from point A to point B, we are moving a 1000kg metal using a 30% efficient engine
    30 nam thawa hondai

    Time factor එක ගත්තම කාර් ඒක පට්ටම efficient නේ..

    මිනිහට වටින්නේම කාලය.
    Time eka aye mokatada wage question karala loweth Hiran wenawa ne
    ------ Post added on Jun 12, 2023 at 9:14 PM