මිනිසා මාංශ භක්ශකයෙකි - Dr. Wannaku

EON

Well-known member
  • Nov 4, 2012
    3,292
    2,908
    113
    My kito diet copy karala hena pora wage talks denawa... Aduma gane ugema ewa newei kiyala Wath follow karana un danne ne...
    ai ban u ara program walata awlla kiyanne, u keto diet aran ewa lankawata set wena widiyata study karala wenas kara kiyala. bagetada baluwe?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    vegetarian වීමේ නම් සෑහෙන අව්ල් තියව්න බන්
    ඔය වෙජිටේරියන් වීගන් වුන් කවුරුවත් ඒක කෙලින් කියන්නෙ නැහැ
    කෙල්ලන්ගේ මෙන්සස් වෙන එක පවා නවතිනවා
    සමහර කෙල්ලො මෙන්සස් වෙන එක නවත්තගන්නම මස් නොකා ඉන්නවා.
    එක නිසා වෙගිටෙරියන් වෙන එක healthy choice එකක් කියල කියන්න අමාරුයි
    ලමයි හමබ වෙන එකටත් සෑහෙන බලපානව මස් කන නොකන එක
    I'm a big fan of meat and I'm not sure if I'm ready to give up meat altogether but I'm many athletes, including Lionel Messi, are moving to plant-based diets. Messi has been following a plant-based diet since 2014. He has said that he feels better on a plant-based diet and that he has more energy. He has also said that he believes that the diet has helped him to recover from injuries more quickly. A study published in the journal "Nutrition Reviews" found that plant-based athletes had lower levels of inflammation and were less likely to get injured than athletes who ate meat.

    Ultimately, the decision of whether or not to follow a plant or meat based diet is a personal one.
     
    • Like
    Reactions: waca and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වන්නකු හෙන බයියෙක්
    ඌ මහින්ද මහත්තයාට තාමත් ලව්

    Keto IIF කරපං වන්නකු නැතුව
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,801
    113
    Nugegoda, Sri Lanka
    ලගදිම කෙනෙක් මැරෙන්න කලින් මෙයාව නවත්තන්න වෙනවා වගේ.
    කොල්ලා බයෝකෙම් ලෙක්චර් කට් කරලා වගේ ඒ කාලේ. අනික @Sri_Sampath සම්පතා කියන්න වගේ සර්ව කැල්ල මිනිහා දන්නැ වගේ.

    මිනිහා මස්කාපු නිසා සැහෙන්න දියුණු උනා කියන හරි.
    මස්මාංශ වලින් ශාක වලට වඩා වේගයෙන් ප්‍රෝටින විටමින උරාගන්න පුලුවන් කියන එකත් ඇත්ත.
    නමුත් එහෙම කියලා කාබ්ස් ඇතැරලා ගමනක් යන්න බැ. තන්තු අවශ්‍යයි ජිරණය දුවන්න.
    කැලරි මදි උනොත් මසල් වේස්ට් වෙන්න ගන්නවා ශක්ති අවශ්‍යතාව සපුරන්න. සිනි අඩුවෙන ⁣එක මරණයට පවා හේතුවක්. අධික ලෙස කැම පාලනය කරලා කෙට්ටු වෙන්න යන එක මානසික රෝගයක්.



    වෛදවරයෙකු විසින් තම පෞද්ගලික ප්‍රතිරුපය හෝ වාසිතකා අනෙකුන් රවටන එක පට්ටම වැරදි.
    Muge methoda pawichchi karanna gihin neda ara Malaysia wala inna kellek marune? Vegan magul num matath dirawanne naa eth moo kiyana widiyata karoth num badu banis wey..
     
    • Like
    Reactions: NRTG

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මුලින් මාංශභක්ශක වෙලා කාලයත් එක්ක සර්වභක්ශක වෙලා ඉන්නෙ නලදත් තියෙන්නෙ නිකන් නෙවෙයි
    මුලින්ම primates ශාක භක්ෂක පස්සේ තමයි සර්වභක්ෂක වෙන්නේ. මුල්කාලේ කෘමින් සහ ගොලුබෙල්ලෝ මිස මස් කාලා නැහැ. ලොකුවට මිනිසුන්ට මස් කන්න පුළුවන් වුනේ ගින්දර හොයාගෙන පුච්චාලා උයලා කන්න පටන්ගත්තට පස්සේ. මිනිසුන්ගේ දියුණුව පිටිපස තියෙන්නේ මුලිකවම ඒ දෙක.

    ඔබ කියන්නේ රදනක දත් ගැන. එකට හේතුව තියෙන්නේ primates පරිණාමය වෙන්න කලින් ඉඳලා. ක්ෂීරපායි ඔක්කොම හැදිලා තියෙන්නේ එකම abstract design එකක් භාවිත කරලා.

    බහුතරයක් මිනිසුන් අනුගාමිකයෝ තමන් කියන දේ අසීමිතව පිළිගන්න සහ අනුගාමිකයෝ වැඩිවන විට කොට මානසික රෝගී ලක්ෂණ පෙන්වනවා.
    ------ Post added on Jul 6, 2023 at 11:23 AM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕන මිනිහෙක්ට ජනප්‍රියතාව වැඩි වෙන්න වෙන්න මං තමා ලෝඩ්, මං තමා ලොකුම පකර්‍ර් මානසිකත්වය එනව, පොරටත් එහෙම වේගෙන එන්නෙ පේන විදියට, සෑහෙන ඇටෙන්ශන් එකත් ඉල්ලනව මේ ටිකේ...
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ඔන්න කොට පකය දැන්

    Jordan Peterson


    ගේ චැනල් එක දැකල....හුකන්නකු method.
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මම මස් මාලු කනවා
    හැබැයි වැඩිපුර එලවලු සහ පලතුරු කන අයගෙ ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක වැඩියි කියලා ජෙනරලි පිලිගන්න දෙයක් නේ
    මස් නොකා මාලු එලවලු පලතුරු කන්න පුලුවන් නං සෑහෙන හෙල්දි ලයිෆ් එකක් ගත කරන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වන්නකු ඩොකා දැන් පට්ට පොර මානසිකත්වයෙන් ඉන්නේ..
    ඒකටම හරියන දායක සභාවක් ඉන්නවා.. ඩොකාට මොනවාහරි කියපු ගමන් උන් බහින්නේ..
    ඇන්ටිලා ගෑණු සෙට් එකක් ඉන්නවා පොර දෙයියෙක් කියලා හිතාගෙන..
    උන් ඉස්සරහා පොර වෙලා ඩොකා පට්ට පොර ටෝක් දෙනවා පොරගේ පේජ් වල..
    පට්ට පණ්ඩිත ඩයල් එකක්.. දැන් මේක පිටින් දාලා කන්සල්ටේෂන් පටන් අරගෙන ගාණ කපනවා..
    හැබැයි මම මේ ක්‍රමේ බැහැර කරන්නේ නැහැ.. මේකෙ ගන්න දෙයක් තියෙනවා..
    හැබැයි බුදුහාමුදුරුවො කිව්වා වගේ අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙ යන්න ඕන..
    කාලෙන් කාලෙට උඩ එන මේ වගේ සෝඩා හාල්කෑලි අතේ දුරින් තියාගෙන ඉන්න ඕන..
    නැත්නම් පස්සේ තමන්ගේ ආතල් එක තමයි කැඩෙන්නේ..
    නැ බන් පොර ඉස්සර ඉදන් ඔය වගේ පිස්සු ඩයල් එකක් .
    හැබැයි දායක සබාව තමා එපා වෙන්නේ. මම නම් බැනලා එන්නේ ඉන්න ඔක්කොටොම
    ඩොකා ලොකු ලයින් නැ බන් කමෙන්ට් කරලා ඕනේ දේ කියල දෙනවා
     
    • Like
    Reactions: Any.key and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    දැන් පාරේ යන හරක්ගෙ වල්ග අඩු ඒක තමා..
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    මට හිතාගන්න බැරි මිනිස්සු එක එකා කියන පලියට නටන්නේ ඇයි කියලා තමන් බුද්දියෙන් දෙයක් තීරණය කරන්නේ නැතුව

    Dr. Dhammika Baas matak wuna!
     
    • Haha
    Reactions: Asmodeus and NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    hi boss :P වීගන් කොහෙද ඔයා එතන නේ :baffled:



    image.png



    ප්‍රෝටීන් කෑවම මාංශපේශි වර්ධනය වෙනවලු.. 🥴 ජිම් යන්න ඕනෙ නෑ ප්‍රෝටින් කකා ගෙදරට වෙලා ඉදපල්ලා 🥴🥴
    ------ Post added on Jul 6, 2023 at 7:43 AM

    මුගේ main tactic එක ඕක. ව්‍යායාම නැතුව කෙට්ටු වෙන්න ක්‍රම. සිංහලු ඉතින් පට්ට කම්මැලිනේ. workout කරනවට වඩා ආසයි හාමතේ වැටිලා ඉඳල බර අඩු කරගන්න.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නැ බන් පොර ඉස්සර ඉදන් ඔය වගේ පිස්සු ඩයල් එකක් .
    හැබැයි දායක සබාව තමා එපා වෙන්නේ. මම නම් බැනලා එන්නේ ඉන්න ඔක්කොටොම
    ඩොකා ලොකු ලයින් නැ බන් කමෙන්ට් කරලා ඕනේ දේ කියල දෙනවා
    මම මුගේ පේජ් එකට ඇඩ් උනේ නැහැ..
    මාව ඇඩ් කරලා තිබ්බේ ඩොකා මයි..
    කොහොම ඇඩ් කරාද මංදා.. එතකොට මේකේ ෆලෝවර්ස්ලා 1000ක් වත් නැහැ..
    පස්සේ තමයි වැඩේ වයිරල් වෙලා ඩොකා දෙයියෙක් වෙලා පේජ් එක දේවාලයක් වෙලා ෆලෝවර්ස්ලා බැතිමත්තු උනේ..
     
    • Like
    Reactions: NRTG