ලගදිම කෙනෙක් මැරෙන්න කලින් මෙයාව නවත්තන්න වෙනවා වගේ.
කොල්ලා බයෝකෙම් ලෙක්චර් කට් කරලා වගේ ඒ කාලේ. අනික
@Sri_Sampath සම්පතා කියන්න වගේ සර්ව කැල්ල මිනිහා දන්නැ වගේ.
මිනිහා මස්කාපු නිසා සැහෙන්න දියුණු උනා කියන හරි.
මස්මාංශ වලින් ශාක වලට වඩා වේගයෙන් ප්‍රෝටින විටමින උරාගන්න පුලුවන් කියන එකත් ඇත්ත.
නමුත් එහෙම කියලා කාබ්ස් ඇතැරලා ගමනක් යන්න බැ. තන්තු අවශ්‍යයි ජිරණය දුවන්න.
කැලරි මදි උනොත් මසල් වේස්ට් වෙන්න ගන්නවා ශක්ති අවශ්‍යතාව සපුරන්න. සිනි අඩුවෙන එක මරණයට පවා හේතුවක්. අධික ලෙස කැම පාලනය කරලා කෙට්ටු වෙන්න යන එක මානසික රෝගයක්.
වෛදවරයෙකු විසින් තම පෞද්ගලික ප්‍රතිරුපය හෝ වාසිතකා අනෙකුන් රවටන එක පට්ටම වැරදි.