මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    විදුසර

    මට මේ වගේ ආටිකල් බලද්දි හිතෙනව අපේ පරණ දුප්පත් විදුසර සඟරාව දැන් ඔන්ල්යින් ආවනන් කොච්චර හොඳඳ කියලා.....
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙන්න මේවනෙ එළකිරියේ දාන්න ඕන පෝස්ට් rep added
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    නමුත් මේ වන විට ලොවටම හොරෙන් යම් යම් දේවල් තිරයෙන් පිටුපස සිදුවෙමින් පැවතියා. ඒ තමයි 1939
    ඔක්තෝබර් 21 වන දින Manhattan Project ලෙස හැදින්වූ න්‍යෂ්ඨික අවි මුලින්ම නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම. මෙම කටයුතු එරට නිව්මැක්සිකෝවේ, ලොස් ඇලමෝස් (Los Alamos in New Mexico) හි භෞතික විද්‍යාඥ Robert Oppenheimer ගේ නායකත්වයෙන් සිදුවෙමින් පැවතියා. ඔවුන්ගේ පරික්‍ෂනවල සාර්ථකත්වය පෙන්නුම් කරමින් 1945 ජූලි 16 වනදා ලොව ප්‍රථම න්‍යෂ්ඨික පිපිරීම සිදුකරන්නට ඔවුනට හැකියාව ලැබුනා.

    ********************
    machanla umbala beluwada

    "Manhattan" tv series eka.. kiyalawadak ne supiri.. thama season 1 iwara une.. niyama kathawak.. uda thiyana nuclear bomb eka hadana ekaganai katahawa.. marama gathi drama series ekak..:)

    http://www.imdb.com/title/tt3231564/

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?

    එල මචං හොයාගෙන බලන්න ඕන.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ela

    sahenna deyak dana gaththa bn......................yudde kochchara darunuda...............................