තවත් විහිළු සැපයීම් අනවශ්‍යයි! ඔක්කොටොම කලින් බිම්මට්ටම් වල උන් ගැන හොයන්න. උන් මොනවද කරන්නෙ කියල.
බිම්මට්ටම වල උන් මෙහෙම නම් අනික් උන් ගැන කුමන කතාද?
රට ආණ්ඩු ක්‍රමයෙකින් මෙහෙවිය යුතු නමුත්, දැන් වෙමින් ඇත්තේ පක්ෂයක් එය නතුකර ගැනීමක්ය. සියලු ස්ථාන වල මොවුන්ගේ සාමාජිකයින් යොදවා ඇත. ඔවුන් තම පක්‍ෂයේ උන්ට එම ස්ථානයගේ තොරතුරු සපයමින් ඇත. මුන්ගෙ පක්‍ෂයේ උන් කරන වැරදි හා පැමිණිලි විමර්ෂණ වලින් තොරව යටපත් කරමින් පවතී. පහළ මට්ටම් වල මෙසේ වේ නම්, ඉහළ ඉන්නා එවුන් ගැන කුමන කතා ද?