මිනිසුන්ගේ විශ්වාසය භංගත්වයට පත්ව හමාරයි!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    තවත් විහිළු සැපයීම් අනවශ්‍යයි! ඔක්කොටොම කලින් බිම්මට්ටම් වල උන් ගැන හොයන්න. උන් මොනවද කරන්නෙ කියල.
    බිම්මට්ටම වල උන් මෙහෙම නම් අනික් උන් ගැන කුමන කතාද?
    රට ආණ්ඩු ක්‍රමයෙකින් මෙහෙවිය යුතු නමුත්, දැන් වෙමින් ඇත්තේ පක්ෂයක් එය නතුකර ගැනීමක්ය. සියලු ස්ථාන වල මොවුන්ගේ සාමාජිකයින් යොදවා ඇත. ඔවුන් තම පක්‍ෂයේ උන්ට එම ස්ථානයගේ තොරතුරු සපයමින් ඇත. මුන්ගෙ පක්‍ෂයේ උන් කරන වැරදි හා පැමිණිලි විමර්ෂණ වලින් තොරව යටපත් කරමින් පවතී. පහළ මට්ටම් වල මෙසේ වේ නම්, ඉහළ ඉන්නා එවුන් ගැන කුමන කතා ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    තවත් විහිළු සැපයීම් අනවශ්‍යයි! ඔක්කොටොම කලින් බිම්මට්ටම් වල උන් ගැන හොයන්න. උන් මොනවද කරන්නෙ කියල.
    බිම්මට්ටම වල උන් මෙහෙම නම් අනික් උන් ගැන කුමන කතාද?
    රට ආණ්ඩු ක්‍රමයෙකින් මෙහෙවිය යුතු නමුත්, දැන් වෙමින් ඇත්තේ පක්ෂයක් එය නතුකර ගැනීමක්ය. සියලු ස්ථාන වල මොවුන්ගේ සාමාජිකයින් යොදවා ඇත. ඔවුන් තම පක්‍ෂයේ උන්ට එම ස්ථානයගේ තොරතුරු සපයමින් ඇත. මුන්ගෙ පක්‍ෂයේ උන් කරන වැරදි හා පැමිණිලි විමර්ෂණ වලින් තොරව යටපත් කරමින් පවතී. පහළ මට්ටම් වල මෙසේ වේ නම්, ඉහළ ඉන්නා එවුන් ගැන කුමන කතා ද?
    උඹ මේ බිම්මට්ටම් හුත්තක් කියවනවා, කොටාට උගෙ ලඟ ඉන්න උන්වත් හරියට පේලියට තියාගන්න බැරුව පොන්නයා වගේ ඉන්නෙ. බලපන් දැන් ඌ ඇවිත් කරන සැර කතා කොහොමද බයිට් වෙන්නෙ කියලා.

    වැඩිය ඕන නෑ. දිට්වා එකේ ඔක්කොම ඉවර වෙනකන් ඇඳයටට වෙලා ඉඳලා වීරයා වගේ ඇවිත් වටෙටම සල්ලි බෙදුවානේ. ඒකට හොඳ reaction එකක් ආව මුල් කාලේ. මේ පාරත් එහෙම බෙදලා ගොඩ යන්න බැලුවා. කුනුහරපෙන් යකෝ බනින්නෙ. මිනිස්සු අන්දන්න බෑ.

    මම කියන්නෙ නෑ යුද්දේ නිසා වෙච්ච දේවල් මුගෙ පිටින් යවන්න ඕනා කියලා. ඒක වැරැදි. ජෙප්පො නම් ඉස්සර එහෙම කලා ඒත් අපි එහෙම කරන්න නෑ. ඒත් ගල් අඟුරු එකනම් කිසිම excuse එකක් නෑ පොන්නයට. ඒත් ලැජ්ජ නැතුව ඒකත් හෝදනවා.

    ඌට තේරෙන්නෙ නෑ ඌ ඒක හෝදන්නෙ නැතුව අරුට නිසි දඳුවම දුන්නානම් ඌට ඊටවඩා ලකුනු එනවා කියලා.
     
    ඒක තමා කියන්නෙ බිම්මට්ටමෙත් මුන්ගෙ සභාපතිලා ගේම්කාරයෝ, මුන් මෙහෙම නම් එතනින් උඩට උන් ගැන කවර කතාද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    -ජනාධිපති ලේකම් එකෙත් මුන්ගෙ උන් plant කරල,
    -පළාත් ආණ්ඩුකාර office වලත් මුන්ගෙ උන් plant කරල,

    ඉතිං මුන්ගෙ පක්‍ෂයේ උන්ගෙ වැරදි මිනිස්සු ලීවත් වැඩක් වෙන්නෙ නැහැ තීරණ ගන්නෙ මුන්ගෙ 3% බේරගෙන ඉතිං මුන්ගෙ උන්ගෙ වැරදි හෝදන්න උන් ඒ තැන් වලට plant කරාම කොහෙද මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නෙ? හිතාගෙන ඉන්නෙ අපි යටිං වෙන දේ දන්නෙ නැහැ කියලද මේ ආණ්ඩුවෙ උන්?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    -ජනාධිපති ලේකම් එකෙත් මුන්ගෙ උන් plant කරල,
    -පළාත් ආණ්ඩුකාර office වලත් මුන්ගෙ උන් plant කරල,

    ඉතිං මුන්ගෙ පක්‍ෂයේ උන්ගෙ වැරදි මිනිස්සු ලීවත් වැඩක් වෙන්නෙ නැහැ තීරණ ගන්නෙ මුන්ගෙ 3% බේරගෙන ඉතිං මුන්ගෙ උන්ගෙ වැරදි හෝදන්න උන් ඒ තැන් වලට plant කරාම කොහෙද මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නෙ? හිතාගෙන ඉන්නෙ අපි යටිං වෙන දේ දන්නෙ නැහැ කියලද මේ ආණ්ඩුවෙ උන්?
    මේ ලෝකෙ සුබාවය ඔහොම තමා. හරිම අසාදාරණයි