මිනිසුන් ආරක්ශා කිරීම- covid19
ඔය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදිස් පිළිනොපදින, අය ඇඳිරිනීතිය උල්ලන්ගනය කරන අය හඳුනගෙන ඒ අයගෙ ලිස්ට් එකක් හදලා එයාල කොවිඩ් හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලොත් අනිත් රෝගීන්ට වඩා අඩු ප්‍රයෝරිටි එකක් වෙන විදිහට සැලැස්මක් හැදුවනම් හරි වගේ...එතකොට කට්ටියගෙ ඇඟට දැනැයි..ඒ වගේම අනිත් උපදෙස් පිළිපදින අයට තැනක් ලැබෙයි

samahara hospital wala un corona kiyala suspect karapu unwath neglect karapau seen thiyanawa. Munta mona ethicsda?