මිනිසුන් තුල නැති මනුසත්කම

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මිනිසුන් තුල නැති මනුසත්කම

    මිනිසුන් තුල නැති මනුසත්කම


    551773_441126705915192_294060783955119_1494410_1626982049_n.jpg


    ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි පංසලකදී දිනක් පිපාසයෙන් පෙලුණු අන්ධ මිනිසුන් දෙදෙනෙකු ජල කරාමය ඇර ගැනීමට නොහැකිව අපහසුතාවයෙන් පසුවුණා. එහිදී ඔවුන්ගේ උදව්වට ඉදිරිපත් වුණේ එක් වඳුරු මවක්. ඔවුන්ට ජලය බීමට කරාමය ඇර දුන් ඇය ඔවුන් ජලය බීමෙන් පසුව එය වැසීමටත් අමතක කළේ නැහැ.

    මරණ බියෙන් ජීවිතය ඉල්ලා දඟලන මිනිසෙකුගේ ගෙළ බැඳි රන් මාලය සොරාගෙන ඔහුව මරණයට කැප කරන මිනිසුන් සිටින සමාජයක ඇය කොතරම් නම් උත්තරීතරද?


    via fb
     
    • Like
    Reactions: KaalaGola