මිනිසුන් පාත්තයෝ වූ හැටි.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    sattunta kanna dena aka loku pinak ban eyalata apita wage badagini unama illagena kanna bane :( godak pin ban uba oya karana wade :yes:

    uba keyboard play karanawa dala tibba youtube ake :D hondata play karanawa :D meketh (elakiri ake) member kenek innawa keyboard play karana. eyagenuth advice ganna puluwan onenam. id aka nad253 me eya play karnaa vidoe 1k



    good luck :D

    Thank you මචන්. :)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හපෝ මෙහෙ ඉන්නවා දහස් ගණනක්. මේ දවස්වල පැටව් පිරිවරාගෙන ඉන්නවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බොලේ අර මටාත්..මටාත් ගාල සද්දෙ දාන එකා.....
    කකුල් දෙක අස්සෙත් රිංගං......

    නියමයි.....මාත් ආසම කරන සත්තු ජාතියක් පාත්තස් සහ තාරාස්.......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවුද බොලේ අර මටාත්..මටාත් ගාල සද්දෙ දාන එකා.....
    කකුල් දෙක අස්සෙත් රිංගං......

    නියමයි.....මාත් ආසම කරන සත්තු ජාතියක් පාත්තස් සහ තාරාස්.......
    :growl:
    නොදකින් කිබුල් මොටා,,,
    තවම සත්තු මරාගෙන කන එක නැවැත්තුවේ නැහැ නේද :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි බං... :yes: ඊළඟ පාර යනකොට උන්ට වෙනම බිස්කට් පැකට් එකක් අරන් පලයන්.. :D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕo බලාපල්ල ඇමරිකාවෙ වුන් වත් අපේ එවුන් වගෙ ගස් කපලා විනාස කොරලා දාන්නෙ නෑ නොවැ. ඔය තියෙන්නෙ යස අගේට කොල පාටට බැබලි බැබලි. ඉතින් බලාපල්ලකො ලස්සන.

    අපේ රටේ වන සම්පත සුරකිමු.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕo බලාපල්ල ඇමරිකාවෙ වුන් වත් අපේ එවුන් වගෙ ගස් කපලා විනාස කොරලා දාන්නෙ නෑ නොවැ. ඔය තියෙන්නෙ යස අගේට කොල පාටට බැබලි බැබලි. ඉතින් බලාපල්ලකො ලස්සන.

    අපේ රටේ වන සම්පත සුරකිමු.

    :yes::yes:

    අනිත් ඒක තමයි, මෙතනට කොච්චර මිනිස්සු ආවත්, කුණු දාන්නෙ නෑ. නගරෙ මැද්දෙ තිබ්බත්, වතුරේ ඒක පොලිතින් කෑල්ලක් නෑ. ඒ, මිනිස්සු මේ තැන අගය කරන නිසා. වටින කමක් තේරෙන්නෙ නැති කොට තමයි පරිසරය විනාස කරන්නෙ.​
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මාරම ලස්සනක් බන්.ලංකාවෙ කොයින්ද මේවා.තෑන්ක්ස් මචන් අපිටත් ඒ ලස්සන තැන පෙන්නුවට.
    තව ෆොටෝස් දාන්න මචන්.තව ලස්සන තැන් නැද්ද ඔය පැත්තෙ.දාන්නකො පින්තූර.

    ඇමෙරිකා එන්න අමාරුයි නේ බන්. ඔයා ඉන්නෙ studen visa ද?
    ඔය පැත්තෙ එනවනම් එන්න හොදම විදිහ මොකක්ද?