ඔක ගෝලීය අර්බුදයක් මච්න්, ලොකේ මේ යන ක්රමයත් එක්ක උද්ගතවුන ලොකු පිලිකාවක් ඕක. ඔය ගැටුම් ඇතිවෙන්නේ ගාසා තීරයේ අයිතිය සදහායි.ලොකේ හැම මිනිහම එක සමානයි, කියලා හැමොම හිතන ,මට්ටමකට මිනිසුන්ගේ සිතීම දියුනු වෙනකම් යුද්ද නවතින්නෙ නැහැ. ඒවගේම ලොකෙන් අන්ජාතින් හෙලා දකින ආගම් , ඉගැන්විම් තියනකම් හැමෝම එක සමානයි කියලා හිතන්නෙත් නෑ

