මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක ගෝලීය අර්බුදයක් මච්න්, ලොකේ මේ යන ක්‍රමයත් එක්ක උද්ගතවුන ලොකු පිලිකාවක් ඕක. ඔය ගැටුම් ඇතිවෙන්නේ ගාසා තීරයේ අයිතිය සදහායි.ලොකේ හැම මිනිහම එක සමානයි, කියලා හැමොම හිතන ,මට්ටමකට මිනිසුන්ගේ සිතීම දියුනු වෙනකම් යුද්ද නවතින්නෙ නැහැ. ඒවගේම ලොකෙන් අන්ජාතින් හෙලා දකින ආගම් , ඉගැන්විම් තියනකම් හැමෝම එක සමානයි කියලා හිතන්නෙත් නෑ
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඇත්ත මචන්, මේ වගේ දෙයක් නම් ආය නොවේවා කියලා තමා කියන්න තියෙන්නේ.
    පිංතූර ටික හරිම සංවේගජනකයි.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    UN අම්මගේ රෙද්ද තමයි බන්... ඔක්කොම උන්ගේ වාසියට..

    B4SqP.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    එළකිරි සමාජ වෙබ් අඩවියේ යහපත් පුරවැසියෙකු වන blacktulip හට ඔබගේ ඡන්දය ලබා දී ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..

    අපිට චන්දෙ දෙන අය අපි අමතක කරන්නේ නෑ......

    දැන්ම දෙන්න වටිනා චන්දය අපතේ යවන්න එපා..... :)


    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!


    nnu0oy.jpg