මිනිසෙක්ව ඉපදීම කෙතරම් දුර්ලභද,(,ලිපිය කියවන්ට )

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මිනිසෙක්ව ඉපදීම කෙතරම් දුර්ලභද,(,ලිපිය කියවන්ට )
    *****************************

    කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම නම්වූ ..ක්ෂණ සම්පත්තිය ලැබී ම...ගැන දන්නවා ද ?

    කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලීම

    විය ගස නොහොත් විය දණ්ඩ ශක්තිමත් ලී අරටුවකින් සාදාගන්නකි ..

    මේ වියගසක් කැඩෙන්නේ නම් එය අඩුම ගනනේ පරම්පරා දෙකක් වත් ගතවිය යුතුය

    එය කැඩී යන්නේ ශක්තිමත් බව අඩුම තැන වන විය සිදුර දෙකඩ කරවමිනි ...

    ඉන්පසුව ගොවියා ⁣කැඩුන විය දන්ඩේ කොටස් දෙක..නියරෙන් ගොඩ ඕවිට ඉව්රකට ගෙනගොස් අත්හැරිය යුතුය

    ටික දවසක් ගතවන විට මහ වැසි වැටී වෙළ දෙගොඩතලා ගලා යා යුතුය ..

    ගලා යන ජලයට වියගසේ කෑලි දෙකම ගසාගෙන යා යුතුය

    ඇළට ගොස් ඔය දක්වාම. කැබලි ⁣දෙකම පාවී යා යුතුය

    ඔයට ගොස් ඔයෙන් ගඟ දක්වාම කැබලි දෙකම පාවී යා යුතුය ..

    ගඟට ගොස් ගඟෙන් මුහුදට පාවී යා යුතුය ..

    මෙසේ මුහුදේදී පාවි පාවී තිබී සිදුර නැවතත් පෙරතිබූ පරිදි විය සිදුර එකට එකතුවිය යුතුය..( මුහුදු රැල්ල සමඟ කුඩාලී කැබලි දෙකක් නැවත පෙර පරිධි එකට ගෑවිය හැකි දැයි සිතන්න ? )

    ඒ යම් මොහොතක එකතු වන දින රාත්රියක් විය යුතුය

    ඒ රාත්රිය පුර සඳ පායා ඇති රාත්රියක් ම විය යුතුය

    ඒ සඳ පායා .. විය සිදුර එකතුවී තිබෙන සුළු මොහොතේ කැස්බෑවෙකු ද සිටිය යුතුය ..

    ඒ කැස්බෑවා අන්ධ එකෙකුද නොවිය යුතය ..

    කණ ( බාගෙට පෙනෙන ) සතා මොහොතකට එකතුවෙන විය සිදුර තුලින් අහස බැලිය යුතුය ... ( සඳ නැතිනම් කණාට අහස දැකිය නොහැක ).

    මිනිසෙකු ලෙසින් ලබන ක්ෂණ සම්පත්තිය ....

    මිනිසෙකුව ඉපද චතුරාර්‍ය සත්‍යය ධර්මය ඇසීමට ලැබීම

    සසර තුල අබුද්ධෝත්පාද කාලසීමා ඇත.. ඇතැම් කල්ප සිය ගගන් වල
    බුද්ධ ... නම් වචනය පවා ඇසෙන්නේ නැත ..

    සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්පහල වීම අතිශය දුර්ලභ කාරණයකි

    නිරය ( විනිපාතය / දුගතියට ) ට නොවැටී ...ඉපදීම දුර්ලභ ය

    බලු ,,,බලල් ,,,ගව ආදී තිරිසන් අත්බවයක් නෙැලැබීම තවත් දුර්ලභ ය ...

    යක්ෂ පෙරේත නාග අසුර ආදී ඉපදීමක් නොලැබීම දුර්ලභ ය ...

    මාළුවෙකු .. ජලජ ජීවියෙක් නොවී ඉපදීම දුර්ලභ ය

    මනුෂය ලොකය තුල ඉපදීම දුර්ලභ ය ...

    ඒ සුවිසල් මිනිස් ලෝකයේ ධර්මය අවබෝධ කල හැකි මනසක් තිබීම දුර්ලභ ය ...

    ඒ දුර්ලභ ලෝකයේ චතුරාර්‍ය සත්‍ය නම් අතිශය දුර්ලභ ධර්මය ඇසීමට ලැබීම ක්ෂණ සම්පත්තිය නම් වේ ..

    ලංකාව තුල ඉපද අපට මේ ක්ෂණ සම්පත්තිය ලබාගැනීමට මොන තරම් නම් හැකියාවක් අද ලැබී තිබේ ද ?????

    කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවා යන අතිශය දුර්ලභ බාදක පසුකර ඔබ අප මිනිස්සු ව ඉපද ඇත.. අපට ධර්මය ද ඇසේ ??????

    තවත් රස්සා .. මුදල් ???? සැප පසුපස දුවමු ද ????

    කාවින්ද රණසිංහ
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,089
    113
    අපායෙ දොරකඩ
    එතකොට පසුගිය අවුරුදු දෙසීය තුල ජනගහනය බිලියන 7කින් පමණ වැඩිවුනේ කොහොමද? අපායෙහිටපු අය පවුගෙවල ඉවරවෙලා මනුස්සලෝකෙට ඇවිල්ලද? දෙවියලෝකවල හිටපු අය පිං ඉවරවෙලා ඇවිල්ලද? නැත්තන් මනුස්සයෙක් වෙලා ඉපදීමට සපුරාලිය යුතු අවශ්යතා අඩු කරලද? නැත්තන් පසුගිය අවුරුදු දෙසීයක වගෙ කාලය තුල අපට අදහාගත නොහැකි විදිහට මිනිස්සු සියලු පවෙන් අයින් වෙලා පිං කරන්න පටන් අරන්ද? :unsure:

    8 Billion (2022)
    7 Billion (2010)
    6 Billion (1998)
    5 Billion: 1987
    4 Billion: 1974
    3 Billion: 1960
    2 Billion: 1930
    1 Billion: 1804
     
    • Haha
    • Like
    Reactions: NRTG and Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,660
    68,006

    Wedi wela kiyala kivve ahada hithada?ahata minissu penawada nattan hithata penawada?wedi wela kiyala ahala denagatta ekak neda?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    එතකොට පසුගිය අවුරුදු දෙසීය තුල ජනගහනය බිලියන 7කින් පමණ වැඩිවුනේ කොහොමද? අපායෙහිටපු අය පවුගෙවල ඉවරවෙලා මනුස්සලෝකෙට ඇවිල්ලද? දෙවියලෝකවල හිටපු අය පිං ඉවරවෙලා ඇවිල්ලද? නැත්තන් මනුස්සයෙක් වෙලා ඉපදීමට සපුරාලිය යුතු අවශ්යතා අඩු කරලද? නැත්තන් පසුගිය අවුරුදු දෙසීයක වගෙ කාලය තුල අපට අදහාගත නොහැකි විදිහට මිනිස්සු සියලු පවෙන් අයින් වෙලා පිං කරන්න පටන් අරන්ද? :unsure:

    8 Billion (2022)
    7 Billion (2010)
    6 Billion (1998)
    5 Billion: 1987
    4 Billion: 1974
    3 Billion: 1960
    2 Billion: 1930
    1 Billion: 1804
    මිනිහෙක් වෙන්න පුලුවන් මිනිහෙකුට විතරද?
    මිනිස්සු බිලියන 8 නම් කූබි විතරක් ලෝකේ 20 quadrillion (බිලියන ලක්ශ 200ක්) උන්ට මිනිස්සු වෙන්න බැරිද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,096
    113
    Mother Earth
    මිනිහෙක් වෙන්න පුලුවන් මිනිහෙකුට විතරද?
    මිනිස්සු බිලියන 8 නම් කූබි විතරක් ලෝකේ 20 quadrillion (බිලියන ලක්ශ 200ක්) උන්ට මිනිස්සු වෙන්න බැරිද?
    අනික දැන් කොණ්ඩම් දාල ගහන නිසා තවත් ජනගහනය අඩු වෙනව. මට කියපන් බලන්න මේ ලෝකෙ හොඳටම පින් ලැබෙන රස්සාව කරන්නෙ කව්ද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    එතකොට පසුගිය අවුරුදු දෙසීය තුල ජනගහනය බිලියන 7කින් පමණ වැඩිවුනේ කොහොමද? අපායෙහිටපු අය පවුගෙවල ඉවරවෙලා මනුස්සලෝකෙට ඇවිල්ලද? දෙවියලෝකවල හිටපු අය පිං ඉවරවෙලා ඇවිල්ලද? නැත්තන් මනුස්සයෙක් වෙලා ඉපදීමට සපුරාලිය යුතු අවශ්යතා අඩු කරලද? නැත්තන් පසුගිය අවුරුදු දෙසීයක වගෙ කාලය තුල අපට අදහාගත නොහැකි විදිහට මිනිස්සු සියලු පවෙන් අයින් වෙලා පිං කරන්න පටන් අරන්ද? :unsure:

    8 Billion (2022)
    7 Billion (2010)
    6 Billion (1998)
    5 Billion: 1987
    4 Billion: 1974
    3 Billion: 1960
    2 Billion: 1930
    1 Billion: 1804

    "The insect to human ratio is estimated to be around 200 million insects for each human, or roughly 300 lbs of insects for every 1 lb of human1. In total, there are approximately 10 quintillion live insects on Earth, which is equivalent to around 1.4 billion insects for every human".

    Let alone all the other god/brahma/etc planes. Being a human and not an insect has the probability of 1 / 1.4 billion.
     
    • Like
    Reactions: Reincarnator

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,660
    68,006
    113
    "The insect to human ratio is estimated to be around 200 million insects for each human, or roughly 300 lbs of insects for every 1 lb of human1. In total, there are approximately 10 quintillion live insects on Earth, which is equivalent to around 1.4 billion insects for every human".

    Let alone all the other god/brahma/etc planes. Being a human and not an insect has the probability of 1 / 1.4 billion.
    Sathek pudagalayk nethi panchas skandayak nan tiyenne ants koheda inne:oo:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මේක උදාහරණයක් විතරයි නේද?

    මේකෙන් කියන්නේ මෙච්චර අමාරුවෙන් ලබන මිනිසත්භාවය සාර්ථක කරගෙන ධර්මාවබෝධය කරගන්න කියල මිසක් විය සිදුරේ ප්‍රමනේවත්, එකත් එක්ක ලෝක ජනගහනේ සමානුපාත කරන්න නෙවෙයිනේ...

    ජිවිතේ ගැන අවබෝදයෙන් වර්තමාන මොහොතේ ජිවත් වෙන්න..
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,089
    113
    අපායෙ දොරකඩ
    මිනිහෙක් වෙන්න පුලුවන් මිනිහෙකුට විතරද?
    මිනිස්සු බිලියන 8 නම් කූබි විතරක් ලෝකේ 20 quadrillion (බිලියන ලක්ශ 200ක්) උන්ට මිනිස්සු වෙන්න බැරිද?

    නෑ නේ? මිනිහෙකුට විතරයි මිනිහෙක් වෙන්න පුලුවන් කියලනන් අහල නෑ.

    "The insect to human ratio is estimated to be around 200 million insects for each human, or roughly 300 lbs of insects for every 1 lb of human1. In total, there are approximately 10 quintillion live insects on Earth, which is equivalent to around 1.4 billion insects for every human".

    Let alone all the other god/brahma/etc planes. Being a human and not an insect has the probability of 1 / 1.4 billion.

    Sorry, I failed to see the point that you are trying to make. :confused: