මිනිහා ගිහ දිහාවට යවනවා-මරා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මිනිහා ගිහ දිහාවට යවනවා-මරා

භාරතගේ දරු පවුලට දුරකථනයෙන් මරණ තර්ජන
- බිරිඳ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කරයි

හේමන්ත රන්දුණු

සාහසික අන්දමින් ඝාතනයට ලක්‌වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳට සහ දරුවන්ට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

භාරත ලක්‌ෂ්මන් මහතාගේ බිරිඳ මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වෙත පෙරේදා (17 වැනිදා) රාත්‍රි පැමිණිල්ලක්‌ කර තිබේ.

දිගින් දිගටම දුරකථනවලින් කතා කරන නාඳුනන පුද්ගලයන් තමන්ටත් තම දියණියට සහ පුත්‍රයාටත් මරණීය තර්ජන එල්ල කරන බව භාරත ලක්‌ෂ්මන් මහතාගේ බිරිඳ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

"උඹේ මිනිහා ගිය දිහාවට උඹවයි ළමයි දෙන්නවයි යවනවා. වැඩිය දඟලන්න එපා. පරිස්‌සමෙන් හිටපල්ලා" යෑයි කියමින් නාඳුනන පුද්ගලයන් මෙසේ තර්ජනය කරන බව භාරත මහතාගේ බිරිඳ කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

භාරත ලක්‌ෂ්මන් මහතා ඝාතනය කළ දිනවල සිටම මේ ආකාරයට ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත දුරකථන මාර්ගවලින් තර්ජන එල්ල වී ඇත. පසුගිය දින කීපයේ දී සිට මෙම තර්ජන එල්ල වීම විශාල වශයෙන් වැඩි වී තිබේ.

මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත. තර්ජනාත්මක ඇමතුම් ලැබුණු දුරකථන අංක ඔස්‌සේ සිය පරීක්‌ෂණ කටයුතු මෙහෙයවන බව පොලිසිය පවසයි.

කුරුඳුවත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

Nov 18, 2011
1,826
165
0
In Your Shadow

බලාගෙන තෝව පොලිසියෙන් අල්ලන යයි... අසරණ වෙච්ච මිනිස්සුන්ගෙන් fun ගන්නේ උබලා වගේ පාදඩ බල්ලෝ තමයි..
 
  • Like
Reactions: kinkon

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
භාරතගේ දරු පවුලට දුරකථනයෙන් මරණ තර්ජන
- බිරිඳ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කරයි

හේමන්ත රන්දුණු

සාහසික අන්දමින් ඝාතනයට ලක්‌වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳට සහ දරුවන්ට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

භාරත ලක්‌ෂ්මන් මහතාගේ බිරිඳ මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වෙත පෙරේදා (17 වැනිදා) රාත්‍රි පැමිණිල්ලක්‌ කර තිබේ.

දිගින් දිගටම දුරකථනවලින් කතා කරන නාඳුනන පුද්ගලයන් තමන්ටත් තම දියණියට සහ පුත්‍රයාටත් මරණීය තර්ජන එල්ල කරන බව භාරත ලක්‌ෂ්මන් මහතාගේ බිරිඳ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

"උඹේ මිනිහා ගිය දිහාවට උඹවයි ළමයි දෙන්නවයි යවනවා. වැඩිය දඟලන්න එපා. පරිස්‌සමෙන් හිටපල්ලා" යෑයි කියමින් නාඳුනන පුද්ගලයන් මෙසේ තර්ජනය කරන බව භාරත මහතාගේ බිරිඳ කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

භාරත ලක්‌ෂ්මන් මහතා ඝාතනය කළ දිනවල සිටම මේ ආකාරයට ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත දුරකථන මාර්ගවලින් තර්ජන එල්ල වී ඇත. පසුගිය දින කීපයේ දී සිට මෙම තර්ජන එල්ල වීම විශාල වශයෙන් වැඩි වී තිබේ.

මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත. තර්ජනාත්මක ඇමතුම් ලැබුණු දුරකථන අංක ඔස්‌සේ සිය පරීක්‌ෂණ කටයුතු මෙහෙයවන බව පොලිසිය පවසයි.

කුරුඳුවත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

ආසියාවේ ආශ්චර්යය
 
eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
ඔලුව බේරගන්න ඕනෙ නම් කුඩු බිස්නස් කරලා රජ ගෙදරට යවන්න ඕනෙ, නැත්තන් ඉතින් අපිට වෙන්නෙත් පරලොව යන්න තමා
 
පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
ඔලුව බේරගන්න ඕනෙ නම් කුඩු බිස්නස් කරලා රජ ගෙදරට යවන්න ඕනෙ, නැත්තන් ඉතින් අපිට වෙන්නෙත් පරලොව යන්න තමා

පට්ට කියමන...:D:yes: