මිනිහා මොකා වුනත් කථාව අැත්ත..👍

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    එතකොට මැදපෙරදිග නොවිදිනා දුක් විදිමින් සැමියන් දරුවන් පෝශනය කරලා
    විදේශ විනිමය රටට එවන අති බහුතරය කව්ද:unsure::unsure:
     
    • Like
    • Haha
    Reactions: techhelpme and NRTG

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    කොහොමත් හැම පවුලකම බර කරට ගන්නේ එකෙක්.
    දෙන්නම ජොබ් කලත් එක්කෙනෙක් තමා වියදම් හරියට මැනේජ් කරන්නේ.
    ගොඩක් වෙලාවට පිරිමියා වෙන්න පුළුවන්.
    හැබැයි ගෑණු ගේම ගහන් යන පවුලුත් තියෙනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,891
    113
    මෙයා එන්නෙ මොකටද ශිංහලු....
    එන විදියනම් සිංහලු ටික පෝලිමට නාවන්න හදන්නෙ???
     
    • Haha
    Reactions: NRTG and Any.key