මචන්ලා මන් මිනි කුපරයක් ගන්න මේ දවස් වල බලනවා (දෙවෙනි වාහනේ විදිහට තමා පාවිච්චියට ගන්නේ )
මිනි කුපර් ගැන මන් ලොකුවට දන්නේ නෑ
, කාට හරි පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
ඔටෝ එකක් බලන්නේ
පොත් අවුල් කියනවා ගොඩක් ඒවගේ , මොකක්ද ඒ කෙස් එක ?
ලීස් දාන්න බෑ නේද වාහන පරණ හින්දා ?
රෙපයාර් කෝස්ට් එක වැඩිද ?
පාර්ට්ස් ගන්න තියෙනවද ?
තව වටිනවා කියල හිතෙන ඕන දෙයක් ලියාගෙන යන්න
කරන කියන සෑම වැඩක්ම සාර්ථක වේවා


මිනි කුපර් ගැන මන් ලොකුවට දන්නේ නෑ
, කාට හරි පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?ඔටෝ එකක් බලන්නේ
පොත් අවුල් කියනවා ගොඩක් ඒවගේ , මොකක්ද ඒ කෙස් එක ?
ලීස් දාන්න බෑ නේද වාහන පරණ හින්දා ?
රෙපයාර් කෝස්ට් එක වැඩිද ?
පාර්ට්ස් ගන්න තියෙනවද ?
තව වටිනවා කියල හිතෙන ඕන දෙයක් ලියාගෙන යන්න
කරන කියන සෑම වැඩක්ම සාර්ථක වේවා


