මිනි කූපර් එකක් ගැන

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මචන්ලා මන් මිනි කුපරයක් ගන්න මේ දවස් වල බලනවා (දෙවෙනි වාහනේ විදිහට තමා පාවිච්චියට ගන්නේ )
    මිනි කුපර් ගැන මන් ලොකුවට දන්නේ නෑ :sorry: , කාට හරි පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
    ඔටෝ එකක් බලන්නේ

    පොත් අවුල් කියනවා ගොඩක් ඒවගේ , මොකක්ද ඒ කෙස් එක ?
    ලීස් දාන්න බෑ නේද වාහන පරණ හින්දා ?
    රෙපයාර් කෝස්ට් එක වැඩිද ?
    පාර්ට්ස් ගන්න තියෙනවද ?


    තව වටිනවා කියල හිතෙන ඕන දෙයක් ලියාගෙන යන්න

    කරන කියන සෑම වැඩක්ම සාර්ථක වේවා :love::love::love:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සෙකන්ඩ්‍රිය විදිහටනං අවුලක් නෑ. හැබැයි ප්ලග් එකක් ගලවල සුද්දකරගන්න, පොඩි හරි දැනුමක් තියෙනවනං හොඳයි. ලඟදිත් එකක් මග නතර වෙලා තියෙනව දැක්ක.


    ගොඩක් තියෙන ඒවයෙ චැසි නම්බර් කොටල තියෙන්නෙ.

    පාටිස් ගැනනං දන්නෙ නෑ, හැබැයි,
    රෙපෙයාර් කරන්න බාස් කුළිය වැඩි වෙන්න හේතුවනං,
    බාස්ල අත ගහන්න කැමති නෑ. එන්ජින් බේ එකේ අතක් දාන්නවත් ඉඩ මදි. පොඩි රෙපෙයාර් එකක් කරත් එන්ජිම ගලවල ගන්න ඕනෙ. (කූපර් හදන බාසෙක් කිවුවෙ)
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    BUMPER

    lease ekak dnwanm kypn bn

    mata

    parana ewata lease ba neda bn? 1960 wage ewata?

    සෙකන්ඩ්‍රිය විදිහටනං අවුලක් නෑ. හැබැයි ප්ලග් එකක් ගලවල සුද්දකරගන්න, පොඩි හරි දැනුමක් තියෙනවනං හොඳයි. ලඟදිත් එකක් මග නතර වෙලා තියෙනව දැක්ක.


    ගොඩක් තියෙන ඒවයෙ චැසි නම්බර් කොටල තියෙන්නෙ.

    පාටිස් ගැනනං දන්නෙ නෑ, හැබැයි,
    රෙපෙයාර් කරන්න බාස් කුළිය වැඩි වෙන්න හේතුවනං,
    බාස්ල අත ගහන්න කැමති නෑ. එන්ජින් බේ එකේ අතක් දාන්නවත් ඉඩ මදි. පොඩි රෙපෙයාර් එකක් කරත් එන්ජිම ගලවල ගන්න ඕනෙ. (කූපර් හදන බාසෙක් කිවුවෙ)
    Thanks machan
    ------ Post added on Mar 13, 2021 at 10:04 PM
     
    • Like
    Reactions: PHBhagya

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    poth wala case eka kiyanne original mini coopers lanakwata awilla tyenne poddai habai demand eka wadi nisa car horen genalla(gedi) austin wage car wala pothak aran eke chasis number eka kotanwa... Lankawe original register minicooper 100 nam tyenne gedi athi 1000k wtra... Oyata denna tyena advice eka thama original register car ekak hoyanna puluwan aya innwa ehema kenek ekka gihun ganna oneh ewa anikwata wada 5-10 lakhs wage gana wadii... Asawa thibbata ganna kalain yaluwek ge watj wahanayak drive krala balanna bohowita asawa ethninma iwra wei... Me tikath kiwe oya secondary vehicle eka widiyta gannwa kiwa nisa
     
    • Love
    Reactions: pulgaka

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    apo bageta bagayak hora gedi tiyenne. original ewa hena ganan. a ganan walata mini gannawath adui.

    math pedala tiyenawa issara ape garage ekata ekak awa paint ekata. oka pedala tiyenawa man. patta bande jet eka wage yanne.

    eth paint ekata wahane huranakota thama dekke 2kata kapala join karapu ekak.
     
    • Like
    Reactions: pulgaka

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    matath oya asawa thibba. ganna epa garage wala inna time ekak nettam.
    patta parana vehicle ekak ne api atawagena use karanna hadanne. new vehicle ekak wage smooth ne. ara mini ekak thiyanawa kiyana gemma witharai
     
    • Like
    Reactions: pulgaka