මිනි කූපර්

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    පට්ට ආසාවක් තියෙන්ව බං මිනි කූපර් එකක් අරන් මොඩිෆයි කරන්න..කීයක් විතර යයිද බං වැඩේට..මේකේ
    මිනි ලවර්ස්ලා
    ඉන්නවාද?


     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මිනී ලවර් තමයි බං කියලා වැඩක් නෑ.
    එකසැරයක් යාලුවෙක්ගේ එකක් හදිස්සියට ඉල්ලගන අවිස්සාවේල්ලේ ඉදලා කිලෝමීටර් 20 ක් විතර දුර ගියා. අම්බෝ.. බස් එහෙම ලගට එද්දි චූ යන්නේ නැති ටික විතරයි බං :dull:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Menna bande
    UTn2oV
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    4,5kata wage ekak ganna puluwan . modify karanna tava 2,3k yanawa depends on how many things you want to do.

    - engine problems tianawa
    - carb problems tianawa
    - paint tinkering aul nam aniva tianawa
    - dashboard gahanna wenawa teak wage
    - AC gahanna oni
    - power steering gahanna oni
    - tiptronic transmission hadanna oni
    - wheel base and tires hadannat puluwan
    - book ekak nattan ekak hoyanat oni

    kohomat full ma hadapu ekak 13,17wage atare yanawa
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ekak gannwanan mnwada ban balanna ona..engine ekata amathrawa

    2nd vehicle 1ka widihata use karanna gannawanam wadath hodai.
    original book 1kak tiyana 1kak gannawanam aniwa condition anuwa 15+ wage wei.

    body condition hodata balanna. EFI , 1000CC wage nam wadath hodai. (mage laga tibbe carb 2kak)

    cooper gena loku denumak naththam, wahane aduwata aragena hadanna wiyadam karanna epa.