මිනි මෝරු සහ ළමයි දෙන්නා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මිනි මෝරු සහ ළමයි දෙන්නා

    ඇග හිරිවැටිලා ගියා ළමයි දෙන්න බේරුණු බේරිල්ල දැකල. New Zealand වල වෙච්ච් දෙයක්. පින පින හිටපු දෙබෝක්කවට Killer whales ඇතුළු උනාම මිනිස්සු කෑගහල හැමෝම ගොඩට ඇවිල්ල. මේ දෙන්න විතරක් තනිවෙලා.

    නිවරදි කිරීමක්
    මුන් මෝරු නෙවි Killer whales/Orca. මිනිස්සුට හානි කරනවා අඩුයි. (thank you everyone for showing this)

     
    Last edited: