මෙ තමයි ඉතාලියෙ මෙස්සිනා නගරයේ තියෙන මිනීපිට්ටනිය. මේක බොහොම පරන එකක්. ඒවගේම යුරෝපේ තියෙන ලොකු මිනීපිට්ටනි වලින් එකක්ලු මේක. ඇවිදිනවනම් දවසම අවිදින්න පුලුවන් මාර ලස්සනයි. ඔන්න උබලත බලපල්ලකො

අඩෝ පට්ටයි බං.. ලංකාවෙ එව්වට වඩා ලස්සනයිනේ..
මෙන්න මූ නම් මචං ප්ලේන් එකක් කඩාගෙන වැටිලා මැරිච්ච එකෙක්..
![]()

මේ මොකද්ද මචන්?අනිත් ඒවාට වැඩ වෙනස් ඇයි?බිත්තියක් වගේ?