මිනීමරණ වායුවෙ නම මොකද්ද ?

AnuradhaRa

Well-known member
  • මිනීමරණ වායුවෙ නම මොකද්ද ?

    අර ටොයිලට් වලේ කේස් එක උඹල දන්නවනෙ.. අර 4 දෙනෙක් මැරුණෙ.. මැරෙන්ඩ තරං විස ඔය කියන වායුව මොකක් වෙන්ඩ ඇතිද ?
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    රට විනාශ කරන්න රන්න පොනිල්ට චන්දෙ දෙමු.මල කොටියට පන දෙමු.ඉන්දියාවේ දෙමලු ටික මෙහෙට ගෙන්නගන්න ඉන්දියාවේ ඉදල මෙහෙට පාලමක් හදමු.ඉන්දියාවේ දිවරයන්ට මෙහෙ මුහුදු සිමාවේ මාළු බාන්න දෙමු.ඉතුරු භාණ්ඩාගාර බිල්පත් ටිකත් හොරෙන් පන්නමු.සතොස වහල දාමු.හමුදාව පාවල දෙමු.සිංහල ජාති වාදී.හම්බ දෙමලු දේශප්‍රේමී......
     

    kingdewi

    Well-known member
  • මීතේන් වල එහෙම විසක් නෑ නේ බං ?
    Acute Respiratory Distress එකක් ( එකවරම වෙන ශ්වසන අවපිඩනයක් ) වෙන්න පුළුවන් ! එහෙම නැත්නම් සිහි නැතිවෙලා වතුරේ ගිලුන වෙන්නත් පුළුවන් !!
     
    Last edited:

    kingdewi

    Well-known member
  • අනිත් කාරණේ මීතේන් තියෙන තැන ඔක්සිජන් වායුව ඉතාම අඩුයි ! ඔක්සිජන් වායුව ඉවත්කරනවලු මීතේන් ..ඉතින් 10% කට වඩා ඔක්සිජන් අඩු තැනකට අපි ගියොත් ඒකම මරණයට හේතු වෙන්නත් පුළුවන් !!
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,014
    1,081
    113
    Gampaha
    මීතේන් .එකෙන් වෙන්නේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු කරන එක. ඔක්සිජන් අඩු වුනහම සිහි නැති වෙනවා ඊට පස්සේ ඉතින් :(
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    කුනු කසල පිරිනු වලක මිතේන් ,අධිසාන්ද්‍ර කාබන්ඩයොක්සයිඩි, කාබන්මොනොක්සයිඩි තිබිමට හැකියාවක් ඇත.