මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    image_eab38c5edf.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    ‘විපත් මග‘ අකුලාගත් මීනීමරු ගෝඨාගෙන් ඊලඟට ‘බඩ එළිය‍‘..!

    ඇමරිකාවේ සිටියදී ‘මෝඩ ගෝඨා‘ යනුවෙන් ප්‍රසිද්ධව සිටි ගෝඨාභය රාජපක්ෂ නමැති යුද්ධයෙන් පළා ගිය කර්නල් වරයා ලංකාවේ රාජ්‍ය නායකයා කිරීම සඳහා පසුගිය වනචර දශකයේ ඝාතකයන්, චෞරයන් එක්ව හදා ගත් ‘විපත් මග‘ නමැති සංවිධානය ජනතා සහභාගිත්වයක් නොමැති වූ බැවින් අකුලා ගැනීමෙන් පසු යලි අලුත් සංවිධානයක් අටවා ගෙන තිබේ.

    එහි නම ‘බඩ එළිය‘ යි. ‘අපේක්ෂාවන් එළිදක්වන්නට‘ යන්න එහි මෝටෝ එකය. මොටෝ එක නම් නිවැරදිය. හොරුන්ගේ සහ ඝාතකයන්ගේ එකම අපේක්ෂාව තමන් කරන ලද හොරකම් වලින් සහ ඝාතන වලින් දඬුවම් නොලබා බේරීමය. දඬුවම් මතක් වන විටද ඔවුන්ට ‘බඩ එළිය‘ සෑදේ. ඒ අනුව ඔවුන්ගේ ‘අපේක්ෂාවන් එළිදැක්වීමට, බඩ එළිය‘ යන නම අපූරුවට ගැලපෙන්නකි.

    ‘බඩ එළියේ‘ අරමුණ එළැඹෙන නව ව්‍යවස්ථාවට එරහිව කටයුතු කිරීම ය. මහජන අදහස් විමසා අනතුරුව පාර්ලිමේන්තුවේ සිටින සියළුම පක්ෂ එක්ව හදන නව ව්‍යවස්ථාවක් හොරුන් සහ ඝාතකයන් කල්ලියකට වහ කදුරු වීම පුදුමයක් නොවේ. උන්ට අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව කවුරු හෝ මාෆියා නායකයෙකුගේ අණක් පමණි.

    ‘බඩ එළිය‘ හෙට 6 වෙනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස්හි එළි බහින බව ඔවුන්ගේ දැන්වීමක දැක්වේ. ‘බඩ එළිය‘ හැදෙන්නේ වේලාවක් කලාවක් බලා නොව බියට පත් සැනින් හැදෙන බැවින් ගෝඨාගේ ‘බඩ එළිය‘ ද එළි බහින වේලාවක් එම දැන්වීමේ දක්වා නැත.

    - http://www.lankaenews.com/news/6301/si
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    වැළිකඩ මිනීමැරුම්වල සියලු තොරතුරු සමඟ – 15 වනදාට එන පොත මෙන්න!

    මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘වැලිකඩ 12-11-10‘ කෘතිය එළිදැක්වීම - 15 සිකුරාදා මහවැලි කේන්ද්‍රයේ දී...

    - Sep 06, 2017

    මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘වැලිකඩ 12-11-10‘ කෘතිය එළිදැක්වීම - 15 සිකුරාදා මහවැලි කේන්ද්‍රයේ දී...

    21f8775d789c14bf2f9427fc12f2869b_XL.jpg

    මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත '12-11-10 වැලිකඩ' කෘතිය එළිදැක්වීම සහ ඊට සමගාමීව අත්සන් කෙරෙන මහජන පෙත්සම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ...

    2012 නොවැම්බර් 09 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාර සිදුවීම අරබයා කසුන් පුස්සෙවෙල විසින් රාවය හා ඉරුදින පුවත්පත් මගින් අනාවරණය කරන ලද තොරතුරු සහ එම සිදුවීම සොයා බැලීමට පත්කෙරුණු දෙවැනි කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු පාදක කොටගෙන කරනු ලබන සුවිශේෂ හෙළිදරව් කිරීම් මෙම කෘතියට ඇතුළත්ව තිබේ. ගවේෂණාත්මක තරුණ මාධ්‍යවේදියෙකු සහ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වන කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම කෘතිය එළිදක්වන අවස්ථාවේ ප්‍රධාන අදහස් දැක්වීම් සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු වැලිකඩ බන්ධනාගාර සිදුවීමේ දී ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහභාගී වේ.

    කෘතිය එළිදැක්වීමට සමගාමීව එදින දී මෙම ඝාතන සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම ද ආරම්භ වේ.

    අහස ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කෘතිය එදින දී සහ එළඹෙන කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී කුටි අංක H1 25 අහස පොත් කුටියෙන් මිළ දී ගත හැක.!

    - http://sinhala.lankanewsweb.net/news/item/10687-12-11-10-15
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    Arrested former Police OIC reveals cover-up of Sunday Leader Editor’s murder

    Monday, 5 February 2018 00:00

    A former police officer arrested earlier this week in connection with the murder of Sunday Leader Editor Lasantha Wickrematunge has revealed significant information about the nine-year-old crime, police sources say.

    The Criminal Investigation Department (CID) arrested former Crimes Officer-in-Charge of the Mount Lavinia Police Sub-inspector Tissa Sugathapala for concealing and destroying information pertaining to the murder of Lasantha Wickrematunge.

    The CID has detained the suspect on a 48-hour detention order for interrogation and CID sources say the suspect has revealed significant information about the murder that has not been revealed so far.

    This is the first time such information has been obtained since the killing nine years ago, according to the police.

    According to the information provided by the suspect, the CID is taking measures to get advice from the Attorney General on arresting a former IGP, a DIG, a Police Superintendent and several other officers on charges of trying to sweep all evidence with regard to Wickrematunge’s killing under the carpet and trying to pin it on the LTTE.

    In addition, the CID expects to record a statement from a former high-ranking government official who is believed to have been the main advisor in this crime.

    It has been revealed that at the time of the assassination the Police had found the journalist’s diary which contained the licence numbers of the motorcycles that followed him before the assassination, a mobile phone and several other items.

    The arrested OIC SI Sugathapala has given the items to an SP who had then given it to the DIG and then to the IG and eventually to the high-ranking government official. After the transfer, the items, including the diary, had disappeared.

    According to the CID, the arrested officer had destroyed the information obtained during the murder investigation by the Mount Lavinia Police and all the evidence that would help to prove the crime.

    It had been revealed during interrogation that he had done so on orders received from the top.

    Wickrematunge was assassinated on 8 January 2009 by four assailants who stopped him on his way to his office along Attidiya-Mount Lavinia road.

    At the time of the assassination Jayantha Wickramaratne was the IGP. Following his retirement, a few months later Mahinda Balasuriya became the IGP.

    Mahinda Balasuriya had handed over the investigation into the assassination of Wickrematunge to the Colombo Terrorism Investigation Unit saying it was the work of the LTTE.

    According to the CID, in both the murders of Wickrematunge and rugby player Wasim Thajudeen, an intelligence unit with thorough planning had used the police to cover up the information obtained during the police investigations of the cases.

    The arrested police officer was produced before the Mount Lavinia Magistrate Court. (Source Colombo Page)

    - http://www.ft.lk/news/Arrested-form...up-of-Sunday-Leader-Editor-s-murder/56-648758
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    ලසන්ත ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ගෝටා ඇමරිකාවේ සිට කලබල වෙලා

    - Feb 03, 2018

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ගල්කිස්ස පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාලව ඊයේ (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම පුවත ආරංචි වීමෙන් අනතුරුව දැනට ඇමරිකාවේ සිටින හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ බොහෝ කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් මීළඟට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, හිටපු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ හිටපු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී යන තිදෙනා ය. ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.

    මීට අමතරව මේජර් ජනරාල් අමල් කරුණාසේකරගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට නියමිතය. ලසන්ත වික්‍රමතුංග ඝාතන කෙරුණු සමයේ කොළඹ ආරක්ෂක මෙහෙයුම් භාරව සිටියේ ඔහුය.

    මෙසේ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් සහ ඉහළ හමුදා නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීමත් සමඟ ගෝටාබය රාජපක්ෂ සහ ඔහුගේ 'එළිය' කණ්ඩායම බලවත් ලෙස කලබලයට පත්ව ඇත.

    පරිවේශණීය සාක්ෂි මත අපරාධ නඩුවක් ගොඩනැංවීම මහත් වෙහෙසකර සහ මහත් සීරුවෙන් කළ යුතු කටයුත්තකි. ලසන්ත ඝාතන නඩුව ගොඩංනැංවීමට ද මේ තරම් කල් ගත වන්නේ එබැවිනි. පරිවේශණීය සාක්ෂි යනු දම්වැලක් වැනිය. එය එක් තැනකින් බිඳුනහොත් සැකයේ වාසිය යන්නේ විත්තියට ය. එහෙයින් මෙවැනි නඩු ගොඩනැංවීම කරන්නේ අත්දැකීම් බහුල ම පළපුරුදු නිලධාරීන් විසිනි.

    - http://sinhala.lankanewsweb.net/news/item/13179-2018-02-03-12-28-33
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113

    පොන්න ගූ කන කැරි වේසිගෙ ,හැමෙනෙන කාල කන්නි කුණු හුට්ටිගේ පුතා දැන් තොපි මොනවා කිව්වත් වැඩක් නැහැ මිනිස්සුන්ට තොපේ පුස් ඇටයගේ ආණ්ඩුව එපා වෙලා ඉවරය් ,මෙතන පුක නොදී උරපන් ගිහින් පොනිලගේ පුස් ඇටේ
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පොන්න ගූ කන කැරි වේසිගෙ ,හැමෙනෙන කාල කන්නි කුණු හුට්ටිගේ පුතා දැන් තොපි මොනවා කිව්වත් වැඩක් නැහැ මිනිස්සුන්ට තොපේ පුස් ඇටයගේ ආණ්ඩුව එපා වෙලා ඉවරය් ,මෙතන පුක නොදී උරපන් ගිහින් පොනිලගේ පුස් ඇටේ

    ඔය බොරු වලට රැවටුනේ 2015 ට කලින්. අලුත් බොරුවක් හොයාගෙන වරෙන් ලෝන්තයා :lol:

    :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩ බැරි ආණ්ඩුවේ සංවර්ධන නියමුවා....... පලයන් හුත්තෝ යන්න මේ *කන්නලා ටික ඇවිත් කරපු ඒව දැකල දැන් අපට එපාවෙලා ඉන්නේ....
     
    Najith N Tennakoon

    Junior member
  • Dec 14, 2007
    69
    49
    18
    වැඩ බැරි ආණ්ඩුවේ සංවර්ධන නියමුවා....... පලයන් හුත්තෝ යන්න මේ *කන්නලා ටික ඇවිත් කරපු ඒව දැකල දැන් අපට එපාවෙලා ඉන්නේ....

    :yes::yes::yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    නව ජනපති මෛත්‍රීපාල මැතිතුමා බලයට ගෙන ඒමට Elakiriයේ දැවැන්ත ලෙස හඩ නැගූ ඒ සොයුරන් ආදරයෙන් සිහිපත් කරමු !
    ඔබගේ මතකයේ රැදි එවන් සොයුරන්ගේ නම් පහල කොටා යන්න...

    ස්තූතියි ඔබට...
    මෛත්‍රී පාලනයක් සමඟ පෙරටම !!!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    වැඩ බැරි ආණ්ඩුවේ සංවර්ධන නියමුවා....... පලයන් හුත්තෝ යන්න මේ *කන්නලා ටික ඇවිත් කරපු ඒව දැකල දැන් අපට එපාවෙලා ඉන්නේ....

    :yes::yes::yes:ගොන් හරක ඕක. මම හිතන්නේ මේකේ ඉන්න සීනියර් එකෙක්ගේ fake එකක්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    ගෝටා ඇමරිකානු පුරවැසියෙක් තමයි! - ඇමරිකාව කියයි

    - May 22, 2018

    තමන් ඇමරිකානු පුරවැසියෙකු නොවන බව ප්‍රකාශ කරවා ගැනීම සඳහා ‍ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කර ඇති බව ලංකා නිව්ස් වෙබ් වෙත විශ්වාසනීය ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

    ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනය යටතේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ හට ශ්‍රී ලංකාව තුළ කිසිදු මැතිවරණයක් සඳහා තරගකිරීම තහනම් ය. මේ අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිණිස ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවෙනි.

    පොදු ජන පෙරමුණ විසින් ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා බව තහවුරු කළ යුතුව තිබුණද, එයට පෙරාතුවම ගෝටා විසින් සිය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කර තිබෙනුයේ ‘වියත් මග‘ සංවිධානය හරහා ය.

    නමුත් ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ඔහුට මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ නොහැකි බව විශ්වාසනීය අයුරින් හෙළිදරව් කිරීමේ හැකියාව අපට තිබේ.

    ගෝඨා - බැසිල් ගැටුම

    ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරණය පිළිබඳ කිසිවක් නොදන්නා, ගෝටාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළ කරන අන්ත ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ සමග දැඩි සේ කෝපයට පත්ව සිටිති. ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බැසිල් විසින් දියත් කිරීමත් සමග ය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා වූ බැසිල් රාජපක්ෂ, සිය උපන් දිනය සැමරීමට සමගාමීව සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද දියත් කළේය.

    ගෝඨාභයගේ ආධාරකරුවන් ද බැසිල් සමග කෝපයෙන් පසුවන්නේ, පෙනෙන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ද කැමතිම අපේක්ෂකයා බැසිල් වීම නිසා ය.

    සිය නිල කාලය තුළදී ගෝටාගේ හැසිරීම පිළිබඳ සිතා බැලීමේදීත්, චීනය සමග ගෝටාගේ තිබෙන සබඳකම් පිළිබඳ සිතා බැලීමේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිගමනය වී තිබෙන්නේ බැසිල්ට සමීපයෙන් සිටිය යුතු බව ය. කෙසේ නමුත් තමන්ගේ තෝරාගැනීම බැසිල් බව මහින්ද රාජපක්ෂ විසින් තවම ප්‍රසිද්ධියේ කියා නැත.

    ගෝටා සහ නාමල් රාජපක්ෂ අතර තිබෙන අරෝව ද මහින්දගේ මෙම තීරණය සඳහා ප්‍රධාන පෙළේ හේතුවක් වී ඇත.

    මේ තත්වය මත,අවසන් මොහොතේ පැත්තකට වී, නව රාජපක්ෂ පාලනයක් තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට ගෝඨාභය බලාපොරොත්තු වනු ඇත. නමුත් ඔහුම පතමින් සිටින ඔහුගේ ආධාරකරුවන් මේ වන විට කුපිත වී සිටින්නේ ගෝඨාභය රාජ්‍ය නායකයා බවට පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නේ වෙන කිසිවෙක් නොව ඔහුගේම සහෝදරයා විසින් වීම නිසා ය.

    එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකේම ජනප්‍රියත්වය වර්තමානය වන විට පහළ බැස තිබුණ ද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන් අතර මේ ඇති වී තිබෙන ගැටුම, අඳුරු වළාවක ඇඳුණු රිදී රේඛාවක් බවයි.

    - https://sinhala.lankanewsweb.net/news/special-news/item/14961-2018-05-22-10-23-13
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    ගෝඨා War අවසන්…. ගෝඨාගේ පුරවැසිභාවය ඉවත් කරන්න බෑ … ඇමරිකාව නිළ වශයෙන් දැනුම් දෙයි….

    Last updated May 24, 2018

    හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව(U.S. Department of State) නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂට ඉදිරි පැය කිහිපය තුලදි දැනුම් දිමට කටයුතු යොදවා ඇති බව lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු තහවුරු කළා.

    ඒ අනුව පසුගිය කාලසීමාවේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලුම් පත ප්‍රතිකේෂ්ප කර ඇති බවත් ඒ අනුව ගෝඨාභයගේ 2020 ජනාධිපති අපේක්ෂක සිහිනය බොදවනු ඇති බවයි lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළේ.

    ඕනෑම ද්විත්ව පුරවැසිභව සහිත පුද්ගලයකු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට එම පුද්ගලයාට එරෙහිව තියෙන මුල්‍ය කටයුතු හෝ අක්‍රමිකතාවලට අදාළව ඕනෑම රටක ඇති නඩු අවසන්වී, IRS එකට පුර්ණ වත්කම් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාවට ගෙවියුතු සියලු බදු ගෙවා Tax clearance සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය කාරණයක් වන අතර ගෝඨාභයගේ දෙපළ සම්බන්ධයෙන් පවතින නඩු අවසන් විමට අඩුම වශයෙන් තවත් වසර 3ක පමණ කාලයක් යනු ඇති බවද වන lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළා.

    ඒ සියල්ලටම වඩා 2009 වසරේ අවසන් වු 4 ඊළාම් යුද්ධයේදි යුධ අපරාධ චොදනා මෙන්ම ඝාතනයන් රැසක් සම්බන්ධයෙන් චොදනා ලැබ් සිටින පුද්ගලයන් අතර ප්‍රමුඛ කෙනෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලක්ව තිබිම හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කල නොහැකි බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමට නියමිතව ඇත්තේ.

    කෙසේවෙතත් lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළේ ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් නොකිරිමට ප්‍රධානම හෙතුව වි ඇත්තේ ඇමරිකානු රහස් ඔත්තු සේවාව හේවත් CIA ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කල චින සංචාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට කර තිබෙන අනතුරු ඇඟවිම බවයි.

    පසුගියිදා මාසයක කාලයක් අධ්‍යන චාරිකාවක ගෝඨාභය රාජපක්ෂ චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුව චීනයේ සංචාරයක නියැලුන අතර එහිදි නයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකටද ඔහු සහභාගි වි තිබුනා.

    එම සංචාරයට යැමට පෙර ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිතවතෙකු ගෝඨාභයගෙ චීන සංචාරය නතර කරන ලෙස දැනුම්දි තිබුනද ඒ වනවිටත් චිනයට දි තිබු පොරොන්දුව හේතුවෙන් ගෝඨාභයය එම සංචාරය සදහා පිටව ගිය අතර එම සංචාරය ගෝඨාභයගේ දිවිත්ව පුරවැසිභව ඉවත් නොකිරිමට ප්‍රබල ලෙස බලපෑම් කර තිබේ.

    චීනය විසින් කලක් මෙහෙයවනු ලැබු උතුරු කොරියාවද නිශ්ක්‍රීය කර දැමු අතර තවදුරටත් චිනය සමග සබඳතාවයන් පවත්වන්නේකු නිදහස් කර දමා එම අනතුර වෙනත් දිශාවකට යොමු කිරිමට ඇමරිකාව සුදානම් නැති බවයි lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කලේ.

    - http://www.lankaleaks.net/2018/05/23/1258
     
    පුක හෝදගෙන වරෙන් පොන්නය