මිනීමරු මහින්ද
මා හිමිදිරි උදෑසන අවදිවීමටත් පෙර කිසියම් පුද්ගලයෙකු විසින්
"හිතේෂ් මල්ලි...හිතේෂ් මල්ලි...."
යැයි කියමින් මා කූද්දන්නට උත්සහ කලේය....
මා අවදිව දෑස් විවර කර බලන විට දැක ග්ගන්නට ලැබුනේ ඉතා පියකරු දසුනකි...ඒ පියකරු මිනිසා වෙන කිසිවෙක් නොව අපේ රන්ජන් සර්ය....
"ගුඩ් මොනින් හිතේෂ් උදේම ජොගින් කරන්න ආවා මල්ලියේ..තනියම ජොගින් කරන්න බැරි නිසා මල්ලිවත් එක්ක යන්න හිතුනා "
"කොච්චර දෙයක්ද සර්ට මාව මතක් උන එකත් "
යැයි කියමින් මා ඇදෙන් නැගිටින්නට උත්සහ කරන විට දුටුවේ මා රාත්‍රියේ ඇදි සරම ඇදපල්ලෙ තියෙන අයුරුයි...සීට් එක දවටාගෙන විලිසංගය වසාගෙන නැගිටින විට මාහට ඇවිදීමට බැරි අපහසුවක් දැනුනි...කකුල් වාරු නැති උනි....එවිට රන්ජන් සර් කට කොනින් කුපාඩි සිනහවක් දල්වාගෙන සිටියේය...
හනිකට ජොගින් කරන ඇදුමකින් සැරසුනු මා නෙස්ටමොල්ට් කෝප්පයක් රන්ජන් සර්ටද සාදා දී මමද පානය කලේ බලය ජවය ශක්තිය ලබා ගැනීම සදහාය....අප විහාර මහාදේවී උද්‍යානයේ ජොගින් කර අතර අපේ ශක්තිය තව තවත් වැඩි වූයේ ජොගින් කරන නානාප්පකාර ස්ත්‍රීන්ගේ පියයුරු උස් පහත් වන අයුරු දැකීමෙනි....හිමිදිරියේ උද්‍යානය පිරිසිදු කරනා ආමි කාරයන්ගෙන්ද,මුඩුක්කු අටවා සිටින යාචකයන්ගෙන්ද,බියර් ටින් අරක්කු බෝතල් වලින්ද,තැන තැන ටිෂූ,කොන්ඩම් සහ යට ඇදුම් වලින්ද උද්‍යානය අලංකාරවත්ව තිබුනේය....මාගෙ පාදය සිමෙන්ති ගඩොල් තෙතුන් පලකම වැදී කිහිප විටක් බිම ඇදගෙනද වැටුනි....
අප උදේම සමබර ආහාර වේලක් ගැනීම සදහා සෝපි ආච්චිගේ ලෑලි කඩයට ගියෙමු.....ඉදි ආප්ප සමග කිරි හොදිද,ආප්ප සමග ලුනු මිරිසද,පිට්ටුද,මුං ඇට සමග පොල් සම්බොලද,නිවුඩු හාලෙ බත්ද හොද හැටි අනුභව කලේ....
ශේෂ්ඨ දාර්ශනිකයෙක් වූ කිරි හොදා මාමා පැවසූ පරිදි උදේට රජෙක් වගේ කෑ යුතුය යන සංකල්පයෙනි....
"කීයද ආච්චියේ ගාන "
"රුපියල් 1200 යි මහත්තයො වැට් එකත් එක්ක රුපියල් 1500 ක් දෙන්ටකො.."
"මේකිගෙ ආච්චිට...." යැයි කියා අවසන් කලේ ආප්ප හැන්ද පුකේ තියා ගැනීමට පෙරය.....
"ආච්චියෙ චෙක් එකක් දෙන්නද"
"චෙක් එක තියාගෙන ගහගන් තොගෙ #%$ " යැයි කියමින් ක්‍රෙඩිට් කාඩ් එක ගෙන මුදල් ලබාගත්තේය...
පිට කොටුවෙන් ලංගම බස් එකකට නැගුන අප පාපුරුවේ එල්ලී රන්ජන් සර්ගේ නිවස බලා ගියෙමු... රන්ජන් සර් විසින් කිහිප විඩක් මගෙ පස්සට ජැක් ගැසීම මට අපහසුවක් ගෙන දෙන ක්‍රියාවක් විය.....නමුත් එයින් මගෙ පනු කැවිල්ල සුව විය....
අප රන්ජන් සර්ගෙ නිවසට ගොඩ උනෙමු....රන්ජන් සර් බොග දැමීම සදහා පිලිකන්නට ගියේ ජලය නැතිවීමෙ හේතුවෙනි.....
මා මගේ සැම්සුන් එස් 6 දුරකතනයෙන් ෆේස්බුක් ලොග් වී සිටින අතර තුර පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගෙ වීඩියොවක් නැරඹුවෙමු....
එතුමා විසින් බයි අපානශාලවකට ගොඩ වී කෑමට යමක් ඉල්ලන විට ටොයියන්ට මෙහෙ කෑම දෙන්නෙ නැ යැයි කියමින් කඩෙ අයිතිකාරයා එතුමාට කුනු හරපයෙන් බැන වැදී සේවකයෙකු දම්මා කනෙ පහරක්ද එල්ල කරන විඩියොවක් දුටුමි... එය ඇතම් මාද්‍ය ජාලාවලින් විකෘති කර ඔහු විසින් සේවකයාට පහර දුන් බව දෙරණ 24 පුවත් සේවයෙන් දුටුමි.....එතුමා එවන් පුද්ගලයෙකු නොවන බව නොරහසකි...පොඩි මිනිහා වෙනුවෙන් පෙනී සිටින ලෙසින් චන්ඩි කම් පෙන්නනේද නැත....අලුත් ගම සිංහල මුස්ලිම් කෝලාහලයේදී පල්ලිය අසල රැක සිටි සිංහලයන් විසින් මුස්ලිම් පෙළහැරකට ගල් ගසා මුස්ලිම් සංහාරක් සිදු කිරීමට එරෙහිව ගඩනැගූ අයුරුදු මට මතකය....
මහින්ද විසින් මුස්ලිම් පල්ලිය තුලින් මුල්ම ගල් පහර එල්ල කරන වීඩියොවද ලබා ගත්තේ එතුමා විසින්ය...දෙපිරිස සාම දාන කිරීම සදහා යූ ඇන් පී ආණ්ඩුවක් පත් වූ වහාම ඥානසාර හඋදුරුවන් වහන්සේ ගෝල් පේස් පිටියට වඩම්මවා බණක් දේසනා කරවීමටද එතුමා උත්සහ කලේය....නිතරම කැමරාව දික්කරන් එතුමාගෙ පස්සෙන් යන අතැම් පැපරාසි මාද්‍ය ජාලා විසින් එතුමාගෙ හොද නම කෙලෙසීමට දිනෙන් දින උත්සහ කරයි....හතර පෝයට සිල් ගන්නා එතුමා ගුණවත් ශ්‍රද්ධාවන්ත තැනැත්තෙකි....
රන්ජන් සර් බොක දමා පැමිනියේය......එවිටම එතුමාට දුරකථන ඇමතුමක් ලැබුනු....
"හෙලෝ"
"හා...හා...හා...හා ගොන්ජා උබට මාව අදුනගන්න පුලුවන්ද හු$# "
කට හඩේ ඇති ගොරහැඩි ස්වාභාවයෙන් ඒ මහින්ද බව රන්ජන් සර්ට පසක් විය
"මහින්ද කැ$යා "
එතුමා කෝපයෙන් පුපුරන්නට විය....
"උබෙ කොල්ලො කාරයා තෙවරප්පෙරුම මන් ලග හු$%& ඉන්නෙ තව ටිකකින් ඌව මන් දෙවියන් වහන්සේ ලගට යවනවා උබට ඌව බෙරගන්න ඕනනම් රුපියල් 2500 කුත් ඇරන් මතුගම ඉස්කොලෙට වරෙන් පොලීසියට කීවොත් ජයරත්න මල් ශාලාවෙන් පෙට්ටියකුත් ලෑස්තිකරල තියපන්...."
යැයි කියමින් දුරකතන ඇමතුම විසන්දි කලේය....
රුවන්ගි විසින් රන්ජන් සර්ට තෑගි කර තිබූ ජම්පර් කලිසම පැලදගත් රන්ජන් සර් කුස්සියේ තිබූ මන්නයද ගෙන.... ප්‍රේමදාස මහහතාගේ ජායාරූපයට පහනක් දල්වා කැත්ත පිටේ ගසා ගෙන මේ යන්නෙ තෙවරප්පුරුම මහතා බේරා ගැනීමටය....
අසල කඩේක තිබුනු ලංකා බයිසිකලයේ නැග මාද පොල්ලේ හිදුවාගෙන හර්කියුලිස් නැගි අශ්වයෙකු මෙන් වාහන අතරින් පතරින් පදින්නට විය.....
කොලඹට ලගා වනවිට පාර අවහිර කරමින් කැම්පස් සිසූහු උත්ගෝදනයේ නිරත විය එනිසාවෙන් අපේ ගමනට භාදා සිදු විය....
"කාලකන්නි හැත්ත පිනට කකා බිබී ඉගෙන ගන්නෙ නැතුව උද්ගෝශනය කරනවා "
"එහෙම කියන්න එපා සර් අට පාස් උගත් බුද්දිමත්තුනෙ ඔය අපෙ රටේ අනාගතේ "
"පුක තමා හිතේෂ් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ අට පාස් උන්ද කොටින්ම අපෙ ජනාදිපති තුමත් අට පාස් නෑ "
වහා දක්ෂින අදිවේගී මාර්ගයට දාමා ගත් පාපැදිය පැයට කිලොමීටර් 100 ක වේගයෙන් මතුගම ඉස්කෝලයට ලගා විය....
සිංහල රැප් කියන 2 3 වසරේ ලමුන් කිහිප දෙනෙකු හැරෙන්නට පාසල තුල කිසිවෙකු නොවීය....
අප වහා පාසල තුල කාර්යාලය වෙත ගියේය....කාර්යාලය වසා තිබුනි....එ තුල යමෙකුගේ කෙදිරිලි හඩක් ඇසෙන්නට විය
කාර්යාලයයේ දොරට පයින් ගසා කැඩූ රන්ජන් සර් කාර්යාලය තුලට පිවිසියේ විජිත පුර බලකොටුව කැඩූ කන්ඩුල ඇතා මෙනි.... රාජපක්ෂ දම්රො ප්ලාස්ටික් පුටුවට බර වී බීඩියක් දල්වාගෙන පොරොවක්ද අතැතිව සිටියේය....
තෙවරප්පෙරුම මහතා ෆෑන් එකේ එල්ලා තිබුනේය...
පුටුවක් මත කකුල තබා සිටි එතුමා...
"රන්ජන් මල්ලියේ මාව බේර ගනින් බුදු මල්ලියේ "
යැයි කියමින් කෑගැසුවේය....
"මහින්ද....මහින්ද....අතැරපන් මගෙ අයියව....මේ රන්ජා කියන්නෙ එක පාරයි...."
යැයි කියමින් කැත්ත දිගුකලේය....
"හා....හා.....හා.....දීපන් හු$% සල්ලි....."
"සල්ලි....සල්ලිද....ඉදා උබට"
කියා කැත්ත වන වන්නට විය.....
තෙතුන් පලකම මගෙ හිසේ කැත්ත වැදීම හේතුවෙන් ආරක්ෂාව සදහා මා මේසය තුලට රිංගා එහි ඡායාරූපයක් ගත්තෙමි...මහින්ද පොරොවෙන් කොටන්නට විය.... රන්ජන් සර් කැත්ත වනවන්නට වූයේ සෝරෝ මෙනි...
ඔවුන් දෙදෙනා අතර බිහිසුනු සටනක් විය.... මහින්ද මුර්ගයා තෙවරප්පෙරුම ආදාර කර සිටි පුටුවට පයින් ගසා රන්ජන් සර්ගෙ හැට්ටය අස්සට අත දමා රු 2500 ගෙන ජනේලයෙන් පැන දුවන්නට විය......
මහින්දගේ මෙම තිරිසන් ක්‍රියාවට එරහිව SHARE කරන්න