මිනීමරු මහින්ද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මිනීමරු මහින්ද

    13537574_1624947927821436_271385253756171604_n.jpg



    මා හිමිදිරි උදෑසන අවදිවීමටත් පෙර කිසියම් පුද්ගලයෙකු විසින්

    "හිතේෂ් මල්ලි...හිතේෂ් මල්ලි...."

    යැයි කියමින් මා කූද්දන්නට උත්සහ කලේය....
    මා අවදිව දෑස් විවර කර බලන විට දැක ග්ගන්නට ලැබුනේ ඉතා පියකරු දසුනකි...ඒ පියකරු මිනිසා වෙන කිසිවෙක් නොව අපේ රන්ජන් සර්ය....

    "ගුඩ් මොනින් හිතේෂ් උදේම ජොගින් කරන්න ආවා මල්ලියේ..තනියම ජොගින් කරන්න බැරි නිසා මල්ලිවත් එක්ක යන්න හිතුනා "

    "කොච්චර දෙයක්ද සර්ට මාව මතක් උන එකත් "

    යැයි කියමින් මා ඇදෙන් නැගිටින්නට උත්සහ කරන විට දුටුවේ මා රාත්‍රියේ ඇදි සරම ඇදපල්ලෙ තියෙන අයුරුයි...සීට් එක දවටාගෙන විලිසංගය වසාගෙන නැගිටින විට මාහට ඇවිදීමට බැරි අපහසුවක් දැනුනි...කකුල් වාරු නැති උනි....එවිට රන්ජන් සර් කට කොනින් කුපාඩි සිනහවක් දල්වාගෙන සිටියේය...
    හනිකට ජොගින් කරන ඇදුමකින් සැරසුනු මා නෙස්ටමොල්ට් කෝප්පයක් රන්ජන් සර්ටද සාදා දී මමද පානය කලේ බලය ජවය ශක්තිය ලබා ගැනීම සදහාය....අප විහාර මහාදේවී උද්‍යානයේ ජොගින් කර අතර අපේ ශක්තිය තව තවත් වැඩි වූයේ ජොගින් කරන නානාප්පකාර ස්ත්‍රීන්ගේ පියයුරු උස් පහත් වන අයුරු දැකීමෙනි....හිමිදිරියේ උද්‍යානය පිරිසිදු කරනා ආමි කාරයන්ගෙන්ද,මුඩුක්කු අටවා සිටින යාචකයන්ගෙන්ද,බියර් ටින් අරක්කු බෝතල් වලින්ද,තැන තැන ටිෂූ,කොන්ඩම් සහ යට ඇදුම් වලින්ද උද්‍යානය අලංකාරවත්ව තිබුනේය....මාගෙ පාදය සිමෙන්ති ගඩොල් තෙතුන් පලකම වැදී කිහිප විටක් බිම ඇදගෙනද වැටුනි....

    අප උදේම සමබර ආහාර වේලක් ගැනීම සදහා සෝපි ආච්චිගේ ලෑලි කඩයට ගියෙමු.....ඉදි ආප්ප සමග කිරි හොදිද,ආප්ප සමග ලුනු මිරිසද,පිට්ටුද,මුං ඇට සමග පොල් සම්බොලද,නිවුඩු හාලෙ බත්ද හොද හැටි අනුභව කලේ....
    ශේෂ්ඨ දාර්ශනිකයෙක් වූ කිරි හොදා මාමා පැවසූ පරිදි උදේට රජෙක් වගේ කෑ යුතුය යන සංකල්පයෙනි....

    "කීයද ආච්චියේ ගාන "

    "රුපියල් 1200 යි මහත්තයො වැට් එකත් එක්ක රුපියල් 1500 ක් දෙන්ටකො.."

    "මේකිගෙ ආච්චිට...." යැයි කියා අවසන් කලේ ආප්ප හැන්ද පුකේ තියා ගැනීමට පෙරය.....

    "ආච්චියෙ චෙක් එකක් දෙන්නද"

    "චෙක් එක තියාගෙන ගහගන් තොගෙ #%$ " යැයි කියමින් ක්‍රෙඩිට් කාඩ් එක ගෙන මුදල් ලබාගත්තේය...

    පිට කොටුවෙන් ලංගම බස් එකකට නැගුන අප පාපුරුවේ එල්ලී රන්ජන් සර්ගේ නිවස බලා ගියෙමු... රන්ජන් සර් විසින් කිහිප විඩක් මගෙ පස්සට ජැක් ගැසීම මට අපහසුවක් ගෙන දෙන ක්‍රියාවක් විය.....නමුත් එයින් මගෙ පනු කැවිල්ල සුව විය....

    අප රන්ජන් සර්ගෙ නිවසට ගොඩ උනෙමු....රන්ජන් සර් බොග දැමීම සදහා පිලිකන්නට ගියේ ජලය නැතිවීමෙ හේතුවෙනි.....

    මා මගේ සැම්සුන් එස් 6 දුරකතනයෙන් ෆේස්බුක් ලොග් වී සිටින අතර තුර පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගෙ වීඩියොවක් නැරඹුවෙමු....
    එතුමා විසින් බයි අපානශාලවකට ගොඩ වී කෑමට යමක් ඉල්ලන විට ටොයියන්ට මෙහෙ කෑම දෙන්නෙ නැ යැයි කියමින් කඩෙ අයිතිකාරයා එතුමාට කුනු හරපයෙන් බැන වැදී සේවකයෙකු දම්මා කනෙ පහරක්ද එල්ල කරන විඩියොවක් දුටුමි... එය ඇතම් මාද්‍ය ජාලාවලින් විකෘති කර ඔහු විසින් සේවකයාට පහර දුන් බව දෙරණ 24 පුවත් සේවයෙන් දුටුමි.....එතුමා එවන් පුද්ගලයෙකු නොවන බව නොරහසකි...පොඩි මිනිහා වෙනුවෙන් පෙනී සිටින ලෙසින් චන්ඩි කම් පෙන්නනේද නැත....අලුත් ගම සිංහල මුස්ලිම් කෝලාහලයේදී පල්ලිය අසල රැක සිටි සිංහලයන් විසින් මුස්ලිම් පෙළහැරකට ගල් ගසා මුස්ලිම් සංහාරක් සිදු කිරීමට එරෙහිව ගඩනැගූ අයුරුදු මට මතකය....

    මහින්ද විසින් මුස්ලිම් පල්ලිය තුලින් මුල්ම ගල් පහර එල්ල කරන වීඩියොවද ලබා ගත්තේ එතුමා විසින්ය...දෙපිරිස සාම දාන කිරීම සදහා යූ ඇන් පී ආණ්ඩුවක් පත් වූ වහාම ඥානසාර හඋදුරුවන් වහන්සේ ගෝල් පේස් පිටියට වඩම්මවා බණක් දේසනා කරවීමටද එතුමා උත්සහ කලේය....නිතරම කැමරාව දික්කරන් එතුමාගෙ පස්සෙන් යන අතැම් පැපරාසි මාද්‍ය ජාලා විසින් එතුමාගෙ හොද නම කෙලෙසීමට දිනෙන් දින උත්සහ කරයි....හතර පෝයට සිල් ගන්නා එතුමා ගුණවත් ශ්‍රද්ධාවන්ත තැනැත්තෙකි....

    රන්ජන් සර් බොක දමා පැමිනියේය......එවිටම එතුමාට දුරකථන ඇමතුමක් ලැබුනු....

    "හෙලෝ"

    "හා...හා...හා...හා ගොන්ජා උබට මාව අදුනගන්න පුලුවන්ද හු$# "

    කට හඩේ ඇති ගොරහැඩි ස්වාභාවයෙන් ඒ මහින්ද බව රන්ජන් සර්ට පසක් විය

    "මහින්ද කැ$යා "

    එතුමා කෝපයෙන් පුපුරන්නට විය....

    "උබෙ කොල්ලො කාරයා තෙවරප්පෙරුම මන් ලග හු$%& ඉන්නෙ තව ටිකකින් ඌව මන් දෙවියන් වහන්සේ ලගට යවනවා උබට ඌව බෙරගන්න ඕනනම් රුපියල් 2500 කුත් ඇරන් මතුගම ඉස්කොලෙට වරෙන් පොලීසියට කීවොත් ජයරත්න මල් ශාලාවෙන් පෙට්ටියකුත් ලෑස්තිකරල තියපන්...."

    යැයි කියමින් දුරකතන ඇමතුම විසන්දි කලේය....

    රුවන්ගි විසින් රන්ජන් සර්ට තෑගි කර තිබූ ජම්පර් කලිසම පැලදගත් රන්ජන් සර් කුස්සියේ තිබූ මන්නයද ගෙන.... ප්‍රේමදාස මහහතාගේ ජායාරූපයට පහනක් දල්වා කැත්ත පිටේ ගසා ගෙන මේ යන්නෙ තෙවරප්පුරුම මහතා බේරා ගැනීමටය....

    අසල කඩේක තිබුනු ලංකා බයිසිකලයේ නැග මාද පොල්ලේ හිදුවාගෙන හර්කියුලිස් නැගි අශ්වයෙකු මෙන් වාහන අතරින් පතරින් පදින්නට විය.....
    කොලඹට ලගා වනවිට පාර අවහිර කරමින් කැම්පස් සිසූහු උත්ගෝදනයේ නිරත විය එනිසාවෙන් අපේ ගමනට භාදා සිදු විය....

    "කාලකන්නි හැත්ත පිනට කකා බිබී ඉගෙන ගන්නෙ නැතුව උද්ගෝශනය කරනවා "

    "එහෙම කියන්න එපා සර් අට පාස් උගත් බුද්දිමත්තුනෙ ඔය අපෙ රටේ අනාගතේ "

    "පුක තමා හිතේෂ් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ අට පාස් උන්ද කොටින්ම අපෙ ජනාදිපති තුමත් අට පාස් නෑ "

    වහා දක්ෂින අදිවේගී මාර්ගයට දාමා ගත් පාපැදිය පැයට කිලොමීටර් 100 ක වේගයෙන් මතුගම ඉස්කෝලයට ලගා විය....

    සිංහල රැප් කියන 2 3 වසරේ ලමුන් කිහිප දෙනෙකු හැරෙන්නට පාසල තුල කිසිවෙකු නොවීය....

    අප වහා පාසල තුල කාර්යාලය වෙත ගියේය....කාර්යාලය වසා තිබුනි....එ තුල යමෙකුගේ කෙදිරිලි හඩක් ඇසෙන්නට විය

    කාර්යාලයයේ දොරට පයින් ගසා කැඩූ රන්ජන් සර් කාර්යාලය තුලට පිවිසියේ විජිත පුර බලකොටුව කැඩූ කන්ඩුල ඇතා මෙනි.... රාජපක්ෂ දම්රො ප්ලාස්ටික් පුටුවට බර වී බීඩියක් දල්වාගෙන පොරොවක්ද අතැතිව සිටියේය....
    තෙවරප්පෙරුම මහතා ෆෑන් එකේ එල්ලා තිබුනේය...
    පුටුවක් මත කකුල තබා සිටි එතුමා...

    "රන්ජන් මල්ලියේ මාව බේර ගනින් බුදු මල්ලියේ "

    යැයි කියමින් කෑගැසුවේය....

    "මහින්ද....මහින්ද....අතැරපන් මගෙ අයියව....මේ රන්ජා කියන්නෙ එක පාරයි...."

    යැයි කියමින් කැත්ත දිගුකලේය....

    "හා....හා.....හා.....දීපන් හු$% සල්ලි....."

    "සල්ලි....සල්ලිද....ඉදා උබට"

    කියා කැත්ත වන වන්නට විය.....

    තෙතුන් පලකම මගෙ හිසේ කැත්ත වැදීම හේතුවෙන් ආරක්ෂාව සදහා මා මේසය තුලට රිංගා එහි ඡායාරූපයක් ගත්තෙමි...මහින්ද පොරොවෙන් කොටන්නට විය.... රන්ජන් සර් කැත්ත වනවන්නට වූයේ සෝරෝ මෙනි...
    ඔවුන් දෙදෙනා අතර බිහිසුනු සටනක් විය.... මහින්ද මුර්ගයා තෙවරප්පෙරුම ආදාර කර සිටි පුටුවට පයින් ගසා රන්ජන් සර්ගෙ හැට්ටය අස්සට අත දමා රු 2500 ගෙන ජනේලයෙන් පැන දුවන්නට විය......

    මහින්දගේ මෙම තිරිසන් ක්‍රියාවට එරහිව SHARE කරන්න
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mt nm oka kalinm hithuna meka mehem ethi kiyl.eth thamath marat madya bayai.ekai eththa eliyt enne neththe.kohom unath hemadam wage ranjanui hithesh loket eththa pennuw.ekat godak sthuthiy.thawath idiriyt me wage loken hengen sathy eliyt arn pennanna.oya dennat dewa ashirwadaya lebenwa.
     
    • Like
    Reactions: TNHM

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රන්ජන් රාමනායක හෙවත් one shot එක්තරා සමාජ පන්තියක් අතර ජනපි‍්‍රය නළුවෙකි. ඔහු තමන්ගේ මාමා විජය කුමාරතුංග තරම් ජනපි‍්‍රය හෝ හොඳ නළුවෙක් නොවන බව රන්ජන්ම පිළිගන්නවා ඇත. විජය කුමාරතුංගේ සිහිනය වී තිබුණේ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන්නටය. ඔහුට එය නොහැකි විය. එහෙත් බෑණා මාමා පසු කොට පාර්ලිමේන්තුවට ගියේය. ඇමති කමක්ද ලබා ගත්තේය. රන්ජන් රාමනායක වු කලී තමන්ගේ ප‍්‍රතිරූපය පුම්බා ගන්නට අති දක්ෂයෙකි. ඒඩ්ස් පිළිබඳ කටකතාවක් නිසා පාසලක් අහිමි වි සිටින කුලියාපිටියේ දරුවා බලන්නට ඇමති රන්ජන් ගියේ ටි.වී කැමරා කණ්ඩායමක්ද සමගය. ඒ නිසා ඔහු කුලියාපිටියට යන විට චිත‍්‍රපටියක රූගත කිරීමකට මෙන් එළිමහන් දර්ශන තලය සුදානම් කොට තිබුණි. දරුවාගේ මව දරුවා සමග ඔහුගේ දෙපා වැන්දාය ඔහු දරුවා වඩා ගත්තේය. දරුවාට චොකලට් කැල්ලක් දී දරුවා කෑ චොකලට් කෑල්ලෙන් කොටසක් ඉල්ලාගෙන ඔහුද කෑවේය. ඒ දරුවාට ඒඩ්ස් නැති බව මුළු රටටම පෙන්වන්නටය. තමන් ඒඩ්ස් වලට බිය නැති බව පෙන්වන්නටය. ඊළඟට ඔහු සිය දුරකථනයෙන් ජනපතිට කතා කොට දරුවාගේ මවටද ජනාධිපතිවරයා සමග කතා කිරීමට ඉඩ සැලැස්වීය. ජවනිකාව රූගත කිරීමෙන් පසුව ඔහු කොළඹ ආවේය. මෙවැනි සිදුවීමකට මැදිවන දරුවන්ගේ ඡායාරූප ප‍්‍රසිද්ධ නොකළ යුතු යැයිද දරුවාගේ අනාගතයට බලපාන අන්දමේ අනවශ්‍ය ප‍්‍රචාරයක් ලබා නොදිය යුතු යැයිද කියැවෙන මාධ්‍ය ආචාර ධර්මය කෙසේ වෙතත් සමහර මාධ්‍ය මේ ජවනිකාව ප‍්‍රසිද්ධියට පත් කළේය. දැන් රන්ජන් දරුවාගෙන් රුධිරය ලබාගෙන එය ඔහුගේ ඇගට එන්නත් කරන ලෙසද අභියෝග කරයි. රන්ජන්ගේ රගපෑම් සියල්ල මාධ්‍ය සංදර්ශන බව හැමෝම දනිති. අහිංසක දරුවෙකුගේ ජීවිතයක් සමග කරන සෙල්ලමක් නිසා එය තුට්ටු දෙකේ පහත් රගපෑමක් බව නොකියාම බැරිය.

    කුලියාපිටියේ බෝහන්දියේ සිදු වු මේ ආරවුල ජනමාධ්‍යයන්ට නම් විකිණිය හැකි උණුසුම් ප‍්‍රවෘත්තියකි. සමාජ ජාල වෙබ් අඩවි වල බ්ලොග් ලියන්නන්ටද, post දමන්නන්ට ද විවේචනය කරන්නට, අපහාස කරන්නට, අවවාද දෙන්නට හොද තේමාවකි. රාජ්‍ය නොවන සංවිධාන වලට පිට රටින් Funds ලබා ගන්නට හොද ඉල්ලමකි. ශී‍්‍ර ලංකාව මීනී කන්නන්ගේ දේශයක් බව සිතන බටහිර රටවල විවේචකයන්ටද අපේ රටට මඩ පහරවල් එල්ල කරන්නට හොද මාතෘකාවකි. පවතින රජයටද මේ වෙලාවේ වාසියකි. ඒ රටේ දැවෙන ප‍්‍රශ්න යටපත් වී, මේ පුංචි දරුවාගේ කතාව රටේ ජාතික ප‍්‍රශ්නයක් දක්වා දුර දිග යන බැවිනි. වන් ෂොට් ගේ මාධ්‍ය සංදර්ශනය ඒ වෙනුවෙනි. මේ පිළිබද අපුරු කාටුනයක් ලංකාදීප පත‍්‍රයේ තිබුණි. ඒ තලංගම ජයසිංහ ගේ ”A තුමා” නම් වු කාටුනයයි. එහි දී ”A තුමා” නම් දේශපාලකයා ඔහුගේ ගෝලයා වන සිරා ද මේ සිදුවීම ගැන කතා කරමින් සිටිති.



    A තුමා:- රන්ජන් රාමනායක ඒඩ්ස් නැති ඒ දරුවව තාත්තා කෙනෙක් වගේ වඩාගෙන ඉන්න හැටි උඹ දැක්ක ද?

    සිරා:- ඒ වුනාට සර් නම් ඔය වැඩේ කරන්න යන්න එපා!

    A තුමා:- ඒ මොකෝ බොල ඒ

    සිරා:- අම්මෝ සර්ට තියෙන ලෙඩ ඒ දරුවට බෝ වෙයි.

    තලංගම, මේ කාටුනය අදින අතරේ ඔහුට රන්ජන් රාමනායකගේ රූපය - ”A තුමා” ට සමාන වී මැවී පෙනෙන්නට ඇත.



    රන්ජන් මෙන්ම A තුමා ලෙස මැවී පෙනෙන තවත් ඇමතිවරයෙක් සිටී. ඒ කුලියාපිටියේ ඇමති අකිල විරාජ් කාරියවසම්ය. දරුවා මව සමග එකට නිදා ගන්නා නිසා දරුවා මවගෙන් වෙන් කොට පරිවාස නිවාසයකට භාර දෙන බව අකිල විරාජ් කාරියවසම්ගේ ප‍්‍රකාශයයි. දරුවා සංඝබෝධි පාසලට ගන්නට එපා යයි විරෝධය පල කරන මුග්ධ, පිරිසගේත් මේ ඇමතිවරයාගේත් වෙනසක් නැත.

    දැන් මේ දරුවාට උදව් කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වන බව වාර්තා වේ. සුපිරි පාසලක් වන ටි‍්‍රනිටි විදුහල ද, ගම්පොළ සහිරා විදුහලද දරුවා තම පාසලට භාර ගන්නට කැමති බව කියති. එංගලන්තයෙන්ද දරුවාටත් මවටත් එරටට පැමිණෙන්නට ඇරයුම් කොට ඇති බව කියැවේ. ජනපති මෛතී‍්‍රගෙන් පසු තරගයට මෙන් ඉදිරිපත් වන අගමැතිවරයාද, දරුවාට ආනන්ද විද්‍යාලය හෝ ති‍්‍රත්ව විද්‍යාලය ලබා දෙන ලෙස නියෝග කොට තිබේ. අපේ රටේ මාධ්‍ය හා දේශපාලන සංදර්ශන නිසා මේ කොතැන ගියත් ඒ අහිංසක දරුවගේ ජීවීතයටත්, මවගේ ජීවිතයටත් මැකිය නොහැකි කළු පැල්ලමක් එකතු වී ඇති බව කිසිවෙකුට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි.
     
    • Like
    Reactions: TNHM