මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව

mindfullife

Member
Jul 17, 2014
21
6
0
Sri Lanka
මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B7%80.jpg

මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ අති පුජනීය උඩඊරියගම ධම්මජිව ස්වාමිපදයාණන් වහන්සේ මෑත දිනයකදී වැලිකඩ සිරගෙදරදී එහි රැඳවියන් සඳහා භාවනා වැඩසටහනක් පැවැත්වුහ. එම රැඳවියන් භාවනාවේ ඉතා ඕනෑකමකින් නියැලුණු බව වෙනත් දිනයකදී කුරුණෑගල දහම් මැදුරේදී පැවැත්වූ භාවනා වැඩසටහනකදී ස්වාම්න්වහන්සේ සඳහන් කළහ.

එහිදී එක් සිරකරුවෙක් ඔහුගේ භාවනා විස්තරය සඳහන් කල අයුරු අප බොහෝදෙනෙකුට වැදගත් වේ.

එම වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
 
Last edited: