මිනීමස්-දෙන-අවන්හලක්
MEAT GRINDER - 2009 (සිංහල උපසිරැසි සමග) ඔබත් මිනී මස් කාල තිෙයනවද?
කොකේන් නැමැති මත් ද්‍රව්‍යයට ලොල් වූ එක්තරා කාන්තාවක් වටා ගෙතී ඇති මෙම චිත්‍ර පටිය තුල ඉතා සංවේදි දර්ශණ ඇති බැවින් අවුරුදු 18 අඩු සහ ඉතා සංවේදි දර්ශන බැලිය නොහැකි සහ ගැබිණි මව්වරැ මෙය බැලීමෙන් වලකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා
කතා සාරාංශය
බුවා නම් කාන්තාවගේ තම ස්වාමියා සූදුව සදහා තම පවුලේ සියලු දේ නාස්ති කරයි, ඇයට ආබාධිත දරැවෙක් ද සිටී, තම දරැවා බලාගැනීමට සිටින කාන්තාව සමග තම ස්වාමියා අයථා සම්බන්ධයක්ද පවත්වාගෙනය යයි. මොහු තම නිවස ද ඒක්තරා පුද්ගලයෙකුට උගස්කර නිවසේ සිටින මෙහෙකාරිය සමග පැනයයි, නිවසේ තනි වෙන ඇය සහ දරුවා ජීවතය ජය ගැනීමට බොහෝ වෙහෙසක් දරයි, තම නිවසද අහිමි වීමට යන ඇය, පදික වේදිකාවේ නූඩ්ලස් සුප් විකිණිම අරඹයි, දිනක විප්ලව වාදී කණ්ඩායමකට ආරක්ෂක අංශ වෙඩි තමයි ඇයගේ අත් කරත්තය ඇතුලේ අයෙක් මරණයට පත්වෙයි මෙය නොදත් ඇය කරත්තය ද රැගෙන ගෙදර යයි, ඇය කොකේන්නම් මත්ද්‍රව්‍යයයට ඉතා ලොල් වී සිටී. නිවසේදී මිනිය දකින ඇය අමුතුම තාලයේ ව්‍යාපාරයක් අරඹයි, ඒ මිනී මස් සමග නූඩ්ලස්, ඇයගේ ව්‍යාපාරය සාර්ථක වෙයි ද?, තම සැමියාට සහ මෙහෙකාරියට සිදුවන්නේ කුමක්ද, ඇයට එරෙහිව නැගී සිටින හැමෝටම සිදුවන්නේ අවන්හලේ මේසය උඩට යන්න ද, විසදුම සෙවීමට බලන්න

Download