මිනීමස්-දෙන-අවන්හලක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මිනීමස්-දෙන-අවන්හලක්

    MEAT GRINDER - 2009 (සිංහල උපසිරැසි සමග) ඔබත් මිනී මස් කාල තිෙයනවද?


    කොකේන් නැමැති මත් ද්‍රව්‍යයට ලොල් වූ එක්තරා කාන්තාවක් වටා ගෙතී ඇති මෙම චිත්‍ර පටිය තුල ඉතා සංවේදි දර්ශණ ඇති බැවින් අවුරුදු 18 අඩු සහ ඉතා සංවේදි දර්ශන බැලිය නොහැකි සහ ගැබිණි මව්වරැ මෙය බැලීමෙන් වලකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා

    meat-grinder-poster.jpg



    කතා සාරාංශය
    බුවා නම් කාන්තාවගේ තම ස්වාමියා සූදුව සදහා තම පවුලේ සියලු දේ නාස්ති කරයි, ඇයට ආබාධිත දරැවෙක් ද සිටී, තම දරැවා බලාගැනීමට සිටින කාන්තාව සමග තම ස්වාමියා අයථා සම්බන්ධයක්ද පවත්වාගෙනය යයි. මොහු තම නිවස ද ඒක්තරා පුද්ගලයෙකුට උගස්කර නිවසේ සිටින මෙහෙකාරිය සමග පැනයයි, නිවසේ තනි වෙන ඇය සහ දරුවා ජීවතය ජය ගැනීමට බොහෝ වෙහෙසක් දරයි, තම නිවසද අහිමි වීමට යන ඇය, පදික වේදිකාවේ නූඩ්ලස් සුප් විකිණිම අරඹයි, දිනක විප්ලව වාදී කණ්ඩායමකට ආරක්ෂක අංශ වෙඩි තමයි ඇයගේ අත් කරත්තය ඇතුලේ අයෙක් මරණයට පත්වෙයි මෙය නොදත් ඇය කරත්තය ද රැගෙන ගෙදර යයි, ඇය කොකේන්නම් මත්ද්‍රව්‍යයයට ඉතා ලොල් වී සිටී. නිවසේදී මිනිය දකින ඇය අමුතුම තාලයේ ව්‍යාපාරයක් අරඹයි, ඒ මිනී මස් සමග නූඩ්ලස්, ඇයගේ ව්‍යාපාරය සාර්ථක වෙයි ද?, තම සැමියාට සහ මෙහෙකාරියට සිදුවන්නේ කුමක්ද, ඇයට එරෙහිව නැගී සිටින හැමෝටම සිදුවන්‍නේ අවන්හලේ මේසය උඩට යන්න ද, විසදුම සෙවීමට බලන්න
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Me wage FILMS da issarahata enne,Mokda mewage ewa Awoth
    Owath attah Wei
    kathawe attha thiyenawa mama eeya baluwa malayalam film ekak ekey thiyenne phone card walin ATM cash horakam karaneka.oya film eka balana kenekta aniwa plan eka oluwataw wadina.
    mey wagey aadarshyan nathy films nathuwa hodai..

    anyway thanxx koll for ur post! need more films.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    kathawe attha thiyenawa mama eeya baluwa malayalam film ekak ekey thiyenne phone card walin ATM cash horakam karaneka.oya film eka balana kenekta aniwa plan eka oluwataw wadina.
    mey wagey aadarshyan nathy films nathuwa hodai..

    anyway thanxx koll for ur post! need more films.
    :shocked::shocked: ඒකත් ඇත්ත හැම පිල්ම් බලල හැදෙන එවුන් ඉන්නවනම් කොච්චර හොදද.... හිහ්...