මිනීමැරුම් නඩුවකින් ජීවත්වෙන@#$♤
මිනීමැරුම් නඩුවකින් ජීවත්වෙන Lawyer මිනීමැරුම්
නඩුවෙන් චූදිතයා උනාම සල්ලි රිෆන්ඩ් කරන්නේ නැද්ද? ලන්කාවෙ නෙවෙයි පිටරට හරි උම්ඹලා දන්නෑ සීන් නැද්ද? මැරෙන්න ඉන්න එකාගෙන් සල්ලි අරන් කොහොමද ජීවත්වෙන්නේ?
මිනීමැරුම් නඩුවකින් ජීවත්වෙන Lawyer මිනීමැරුම්
නඩුවෙන් චූදිතයා උනාම සල්ලි රිෆන්ඩ් කරන්නේ නැද්ද? ලන්කාවෙ නෙවෙයි පිටරට හරි උම්ඹලා දන්නෑ සීන් නැද්ද? මැරෙන්න ඉන්න එකාගෙන් සල්ලි අරන් කොහොමද ජීවත්වෙන්නේ?
Last edited:
එහෙම refund කරල වැඩකුත් නෑනෙහ්.. උ කොහොමත් මැරෙනවනෙ guilty වුනහම
අනික නඩු වාර වලට කතා කරනවටනෙ අය කරන්නෙ, ඉතින් නඩුව දින්නත් පැරදුනත් වියදම් ආයෙ රිෆන්ඩ් කරන්නෙ නෑ දන්න විදියටනම්. මිනී මැරුම් නඩු තියා, කිසිම නඩුවක එහෙම කරනව කියල අහලනම් නෑ 