මිනී අළු දියමන්ති

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Huta.....oka dan aniwaren smuggling case ekak wei. onamadeyak karala salli hambakarana minissunta elakiri. aniwa mun minissu ussala deyi diamond hadanna.

    Diamond kochchara watinawada awageyda kunuwena minissu :P
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0

    hmmmmm:angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Huta.....oka dan aniwaren smuggling case ekak wei. onamadeyak karala salli hambakarana minissunta elakiri. aniwa mun minissu ussala deyi diamond hadanna.

    Diamond kochchara watinawada awageyda kunuwena minissu :P

    :no::no::no:
    එහෙම බෑ ,මේ දියමන්ති හදන්න විශාල මුදලක් ගෙවන්න ඕනේ ඒක දියමන්තියේ ගාණට වඩා මිළ අධික වෙනවා. සාමාන්‍යයෙන් කැරට් 0.2 දියමන්තියක් ඩොලර් 1300 ක් වගේ නමුත් මේකේ ඒ වගේ දියමන්තියක් හදන්න ඩොලර් 3000 කට එහා ඕනේ, එතකොට මේ විදියට දියමන්තියක් හදන එක පාඩුයි. ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන් මේ විදියට දියමන්ති හදලා තේරුමක් නෑ.