මචංලා...
කුඩු දුමින්දයව කිසිම ප්රශ්නයක් නැතුව සිංගප්පූර් යවපු එකේම තවත් සීන් එකක් ඔය.
මගේ පුද්ගලිකව මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට කැමැත්තක් තිබුන..
ඒත් මේ වෙන දේවල් එක්ක බලද්දි මහින්දගෙයි චන්ද්රිකාගෙයි ලොකු වෙනසක් නෑ වගේ...
මර්වින් සිල්වා පොන්නයට විරුද්ධව තාම මොකුත් කලෙත් නෑ, ඇමති මණ්ඩලෙත් ලොකු කරගෙන මිනිහත් පරණ පාරෙම යනව වගෙයි...
ඊලඟ චන්දෙදි සොරි තමයි මහින්ද !!!!



api giya nam waha powai 


